SNEHA (ස්නේහා) | Ravindu Peiris (Official Music Video 2024)
Ravindu Peiris Ravindu Peiris
2.9K subscribers
263,790 views
7.6K

 Published On Premiered Apr 26, 2024

SNEHA (ස්නේහා) | Official Music Video 2024

Stream/Download - https://vyd.co/Sneha

Artist -Ravindu peiris
Lyrics -Ravindu peiris
Melody - Ravindu peiris | Palinda Udawela Arachchi
Music Producer - Lahiru De Costa
Guitar / Banjo / Mandolin Arrangements - Buddhika Perera
Mixed & Mastered - ​​Lahiru de Costa
Flutist- Supun peiris

Digital Streaming Support | Prabodha Lakshan

Film by Nimna Devapura

Video Production - Upeka Amapani Galmangoda
Writer & Director - Nimna Dewpura
Production Designher - Nimna Dewpura
Dop - Shihara Osha
Camera Assistant - Pulinda Kekulawala
Editor & Colourist - Nimna Dewpura
Costume & Make up - Upeka Amapani Galmangoda
Production Manager - Sandun Lakshan
Production Assistant- Nirosh munasingha
Transport - Mr. Bandara
Assistant crew - Lakna peiris, Rumindu peiris, Prawesh Pabasara

Cast - Dinelka Muthuarachchi | Dewhima Samaranayaka

Sponsored By Body Fantacy

Lyrics:
පැහැදුන් සරින් මා
සෙනෙහේ පුදන් මා
පාවී ගියා මා
ආලේ නිසයි මා
ස්නේහයෙන් මත්වී නුබේ ආදරෙන්
හැගුමෙන් සිහිවුවෙන් උනුහුමෙන්
මේ හාදකම් සිතින් මා
මහදේ සිතුම් පානා
මේ ආත්මයෙන් පෑහේනා ස්නේහා ස්නේහා...
ම්....

විහගුන් සරාවී නිල්වන් සැදෑවේ
දැහැනින් මිදේවී නුබමයි ශ්‍රියාවී
පැතුමන් පැතුවා මහදේ සැමදා
දෙනුවන් බොදවුවා සිතුසේ වී එදා
ජීවිතේ රැගූමක්ද මඩලේ
හීසරින් නොදැනීම දැනූනේ..

මේ හාදකම් සිතින් මා
මහදේ සිතුම් පානා
මේ ආත්මයෙන් පෑහේනා ස්නේහා ස්නේහා...
ම්......

පැහැදුන් සරින් මා
සෙනෙහේ පුදන් මා
පාවී ගියා මා
ආලේ නිසයි මා
ස්නේහයෙන් මත්වී නුබේ ආදරෙන්
හැගුමෙන් සිහිවුවෙන් උනුහුමෙන්
මේ හාදකම් සිතින් මා
මහදේ සිතුම් පානා
මේ ආත්මයෙන් පෑහේනා
ම්...ම්...ම්....

Follow Ravindu Peiris on:
Instagram:   / ravindu_peiris_official  
Facebook: https://www.facebook.com/profile.php?...
TikTok: https://www.tiktok.com/@ravindupeiris...

Special Thanks

Amma, Thaththa and My Beloved Family
Lahiru De Costa
Sanju Akarshana
Prabodha Lakshan
Prabhath Darshana

#sneha #sneharavindupeiris #ravindupeiris #ස්නේහා #mehadakam #lahirudecosta #snehaofficialmusicvideo #pahadunsarinma #nimnadewpura #newmusic #trending #මේහාදකම් #vihagunsaravi #pahadunsarinma

show more

Share/Embed