මායා නැතී පිවිතුරු නුබේ මේ ආදරේ I Dulakshana Achintha Ft Yuki Navaratne | Official Music Video
Dulakshana Achintha Dulakshana Achintha
3.68K subscribers
410,690 views
6.7K

 Published On Aug 9, 2019

#Mayanathi #MeAdare #DulakshanaAchintha #YuKIBeatz #roshelrogers #Mayanathi #pivithurunumbe#MayaNathipiwithuruNube
Song | Me Adare (මේ ආදරේ)
Artist | Dulakshana Achintha
Lyrics | ‪@YuKIBeatZ‬
Melody I Yuki Navaratne
Music | YuKI Navaratne | YuKIBeatZ
---------------------------------------------------------
Director I Sajith Akmeemana
Script I ‪@sajithakmeemana5504‬
DOP, Editor, Colorist I Nishan B
Production Manager I Iresh Abeywardhane
Production I ‪@bmaxstudio2761‬
---------------------------------------------------------
බලන් මගේ සදේ..
කියන් සදා මගේ..
හිස තියන් ලයේ නුබේ..
පියන් දෙනෙත් මගේ..
හමා මා ලගින්..
නුබේ සුසුම් දැනී..
කෙහෙරැල් මතින් නුබේ..
තුරුලෙම හිදිම්..

මයා නැතී පිවිතුරු නුබේ
මේ ආදරේ //
පාරා නැතී මිහිරැති නුබේ
මේ ආදරේ//
මායා නැතී නැතී ඒ පිවිතුරු - මා
පාරා නැතී නැතී ඒ මිහිරැති නුබේ
ආදරෙන් මා.. සැනසුනී...

එක හවසක දෑතින් අල්ලන් මා නුබේ
ගවසා මල් ඔය වරලේ
හදන් මාලිගා හිත කොනේ....
බලන් ඉන්න හිතවත් වැඩී ඔය සිනා..
ඒ ආසාවෙන් මංමත් උනා.. මා
ඒ ඔබමයී සදා...

මයා නැතී පිවිතුරු නුබේ
මේ ආදරේ //
පාරා නැතී මිහිරැති නුබේ
මේ ආදරේ ...
මායා නැතී නැතී ඒ පිවිතුරු - මා
පාරා නැතී නැතී ඒ මිහිරැති නුබේ
ආදරෙන් මා.. සැනසුනී...

show more

Share/Embed