Rs.1900 ට Indian Dinner Buffet ‍| The Epitome Kurunegala | Cloud 9 Cafe | Walker'S Diary| Vlog 64
Walker'S Diary Walker'S Diary
2K subscribers
356 views
15

 Published On Nov 16, 2023

Rs.1900 ට Indian Dinner Buffet ‍| The Epitome Kurunegala | Cloud 9 Cafe | Walker'S Diary| Vlog 64

අද අපි ඔයාලව එක්කන් යන්නේ indian Dinner Buffet එකකට. මේ බුෆේ එක තියෙන්නේ The Epitome Kurunegala හොටෙල් එකේ cloud 9 cafe එකේ. මේ බු‍ෆේ එකට යන්න නම් කලින් කෝල් කරලා Reservation එකක් දා ගන්න ඕනේ.

For Reservations - 074 100 28 89 / 074 100 28 75 මෙන්න මේ අංක දෙකෙන් එකකට කතා කරලා Reservation එකක් දාගන්න පුළුවන්.

ඉතින් රසම රස food items තිබුන මේ බුෆේ එක ගැන දැනගන්න වීඩියෝ එක බලන්න.

මතක ඇතුව Walker'S Diary අපිව Subscribe කරන් යන්න..

My Gears

Gopro Hero 9 Black
Samsung A22 5G


#indiandinner
#HighTeaBuffet
#Theepitome
#Cloud9Cafe
#walkersdiary
#DinnerBuffet

show more

Share/Embed