Dolukanda | අතරමං නොවී යන හරිම පාර | Cave Camping | බුද්ධදාස රජතුමාගේ ඔසු උයන | දොලුකන්ද | Vlog 5
Melani's Map Melani's Map
2.24K subscribers
1,344 views
69

 Published On Jun 10, 2023

සුන්දර දොලුකන්ද සංචාරයේ සුමිහිරි මතක සටහනේ රූපරචනාව . ගල්ගුහාවක ගෙවුනු රැයක සුන්දරම අත්දැකීම සහ ඉතිහාස කතා ගොන්නකට දිව යන රාමා රාවණා පුරාවෘතය දොලුකන්දත් සමඟ පටබැඳෙන්නේ මෙසේය. රාමා රාවණා යුද්ධයේදී රාවණා විසින් රාමාට එල්ල කරන පහරකින් රාමා තුවාල ලබා සිටින විට ඔහුට බෙහෙත් පැලෑටි ගෙන ඒමට හනුමා විසින් හිමාලයට ගිය විට හනුමාට බෙහෙත් වට්ටෝරුව අමතක වී ඔහු විසින් හිමාලයේ කොටසක් රැගෙන එන විට ලංකාදීපයට එහි කොටස් 5ක් වැටී ඇති අතර එම ස්ථාන රූමස්සල, රිටිගල, කච්චතිව්, තල්ලඩි සහ දොලුකන්ද බවට ජනප්‍රවාද වල සටහන් වේ. ඉන්දියාවේ හිමාල කඳුවැටියේ පමණක් සොයාගත හැකි දුර්ලභ බෙහෙත් පැලෑටි දොලුකන්දෙන් සොයාගත හැකි බවට අසන්නට ලැබේ. තවද, බුද්ධදාස රජතුමාගේ ඔසු උයන ලෙසද ජනප්‍රවාද වල සඳහන් වේ. මෙහි බුද්ධදාස රජතුමාගේ රජ මාලිගාවක් පැවති බවට නටබුන් හමුවී ඇත. මෙම ස්ථානයේ වසර ගණනාවකට පෙර භාවනායෝගී ස්වාමීන්වහන්සේ නමක්ද ගල්ගුහාවේ වැඩම කර සිටි බවට සඳහන් වේ. මෙය ඓතිහාසික වටිනාකමක් ඇති පූජාබූමියක් සහ ඔසු උයනක් වේ. Gopro Lover ( Pasidu ) =071 143 2942

show more

Share/Embed