දැහැමිගේ සුනේධා සහ සුනේධාගේ ට්‍රක් එක-ගෙදරම හදන්න පුළුවන් 4-WD RC ජීප් එකක් (DIY Arduino RC Car)
Science With Ruchira Science With Ruchira
533K subscribers
179,151 views
8.8K

 Published On Dec 27, 2021

මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අපේ දැහැමිගේ ආදරණීයම බෝනික්කාට මම හදලා දුන්නු 4-WD RC ජීප් එක ගැන. මේ ජීප් එක ගැන සියලුම විස්තර සහ මම එය හදන්න භාවිතා කරපු දේවල් ගැන මම මේ වීඩියෝ එකේ කතා කරනවා. ඒ වගේම අපේ දැහැමිගේ සුනේධා ගැනත් කතා නොකරම බැරි නිසා ඒ ගැනත් කතා කරනවා.

RC-Axle Link: https://www.ebay.com/sch/i.html?_from...

Laser cut template: https://3axis.co/jeep-3d-wooden-puzzl...

ඉහල ලින්ක් සඳහා කිසිඳු මුදලක් මා හට නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.

show more

Share/Embed