Obata Ma Adaraya Kala Bawa Metharam | ඔබට මා ආදරය කල බව මෙතරම් | Malani Bulathsinhala
gee rhythm gee rhythm
753 subscribers
215 views
4

 Published On Sep 26, 2019

ඔබට මා
ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ
දුරු රට යනතුරු නොදනිම්...

ඔබට මා...

වළාවකින් ඔබ
වැසී ගියා බොල් අහසේ
සිනා පහන් වැට
නිවී ගියා සැඩ සුළඟේ...

ඔබට මා...

ඉරත් මැරී
පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ
පාළු පැලේ
නිදි පැදුරේ....

ඔබට මා...

ගායනය - විශාරද මාලනී බුලත්සිංහල

show more

Share/Embed