perum pura gena lyric video
Music is life Music is life
5.97K subscribers
230 views
6

 Published On Aug 5, 2022

ගායනය - සේනානායක වේරලියද්ද

අකාලයේ සිය දිවි හානිකර ගත් තරුණ යුවලක් පාදක කර ගනිමින් ලියවුණු මෙම ගීතයෙන් ජීවිතයේ වටිනාකම මනාව පිළිබිඹු වේ.

දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක් දෝ❤




පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනු විසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම්රිය මොහොතක් නතර උනේ

මලක් වගේ රොන් සුවද වගේ
ජිවිතයේ සුව අපමණ වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ

පෙරුම් පුරාගෙන.....

වරක් නෙතග කදුළැලි පිරුණාදෝ
සිතට දරාගනු බැරි දුක්වීදෝ
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක් දෝ

පෙරුම් පුරාගෙන......

show more

Share/Embed