pipena malakata lyric video පිපෙනා මලකට
Music is life Music is life
5.97K subscribers
21,191 views
263

 Published On Aug 12, 2022

ගායනය- මාලනී බුලත්සිංහල


පිපෙනා මලකට ගලනා දොළකට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසු පස්සේ

රළු ගල් කුලකට බොල් මැටි පිඩකට
දැනෙනා බුදු ගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසුපස්සේ

පිපෙනා මලකට....

ඉරහඳ දෙපොළට මේ මහා පොළොවට දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසුපස්සේ

පිපෙනා මලකට....

show more

Share/Embed