උදේම අනිත් අයට කථා කරන්න කලින් ඔයත් එක්ක කථා කරන්නපුරුදු වෙන්න| Get used to talking to yourself .
FOOD body MIND FOOD body MIND
279K subscribers
65,743 views
1.9K

 Published On Mar 7, 2024

ශරීරයේ ඇති නොයෙක් ආකාරයේ අසහනකාරිත්වයන් මගහරවා ගැනීම සඳහා සහ නිරෝගී බව ,තරුණ කම,ආතතිය පාලනය සතුට සහ ආනාගතය සැලසුම් කිරීම ආදී බොහෝ කරුණු වෙනුවෙන් මෙය විද්‍යාවක් ලෙස වර්ධනය වී ඇත.
බොහෝදෙනාට මෙය අමුතු දෙයක් උවද ඔබ නොදැනීම කරන දෙයකි.නමුත් මෙය වෙනත් ආකාරයකට අර්ථ දක්වමින්, කථනයේදී සිදුවන ජීව රසායනික වෙනස්කම් මුලික කරගනිමින් මෙය කරන ආකාරය මෙම වීඩියෝව මගින් පැහැදිලි කිරීමට උත්සහා කර ඇත.ආහාර,ඖශධ,ආශ්වාස ප්‍රශ්වාස සහ සිතුවිලි ,හැගිඉම් මගින් මෙය සිදුවන ආකාරය මෙහි පැහැදිලි කර ඇත.
It has been developed as a science to overcome various types of discomforts in the body and for health, youth, stress control, happiness and future planning etc.
For many people, this is a strange thing and you do it without realizing it. But by interpreting this in a different way, this video tries to explain how to do this by taking the biochemical changes that happen in speech as the basis. How this happens through food, medicine, breathing and thoughts and feelings Explained here.
Thank You
FOOD body MIND
#foodbodymind #health #happy #beautiful
දේශනයේ සම්පුර්ණ video ව සඳහා මෙතනින් -https://fb.watch/qHTcQQosXY/

show more

Share/Embed