සිබිල් නැන්දා
Nawamu Sithum Nawamu Sithum
358 subscribers
161 views
19

 Published On Premiered Aug 19, 2021

සිබිල් වෙත්තසිංහ මහත්මියට උපහාර පිණිස ලියු
මේ කවිය ලිව්වෙ මම
මේ කවිය කිව්වෙ මම
සංගීතය දැම්මෙ මම
වීඩියෝව හැදුවෙ මම
ඒ නිසා බොහෝ විට ඔබට හොඳ නොවෙන්න පුළුවන්. මොකද ඔය එකක් වත් මට පුළුවන් දේවල් නෙවෙයි. ටිකක් හරි බලල ඔබේ ළමයාට හරි පෙන්වන්න. ළමයි සිබිල් නැන්දාගෙ චිත්‍ර බලන්න ආසයි. යාළුවන්ටත් ෂෙයා කරන්න. ඒ වගේම ඔබ තාම මගෙ චැනලයට ‘SUBSCRIBE’ කලේ නැත්නම් වීඩියෝවේ පහළ දකුනු කෙළවරේ තිබෙන නිල්පාට 'නවමු සිතුම්' රූපය ක්ලික් කිරීමෙන් 'SUBSCRIBE' කරන්න

show more

Share/Embed