Sahan Liyanage | Ae Sipagami ( ඈ සිපගමි ) | Official Lyric Video
Sahan Liyanage Sahan Liyanage
82.6K subscribers
17,127 views
757

 Published On Premiered Oct 22, 2021

🎵 Stream/Download:
Spotify : https://spoti.fi/2Zbp3Ji
iTunes : https://apple.co/3E6POx0

✘ FOLLOW SAHAN ON ;
https://www.instagram.com/sahan.li/?h...
  / sahanliya9nz  
https://vm.tiktok.com/cW2M2o/
  / sahanliyanage5  

Ae Sipagami ( ඈ සිපගමි ) - Album MAGE PARE MAMA

🎵ARTIST - Sahan Liyanage
🎵MELODY - Sahan Liyanage
🎵LYRICS - Asela S. Gamage
🎵MUSIC - Sahan Liyanage
🎵MIXING & MASTERING - Sahan Liyanage
🎵 Guitar - Lakshan Induwara


🎵LYRICS VIDEO
✘ Sketch art & Illustration -Milindu Manawadu @Mili Artz
✘Digital Art & Animation - Manahara Kaviraj @ICAPTURE Media


✘ LYRICS
දෑස මානේ චන්ද්‍රයා
පෑයුවා සේ දැනේ
සේද සේදී පාවෙලා
ඈගෙ සිරි රූ පෙනේ

හස රැල් පානා
හසඟුන් පේනා
හිරි බිඳී ඇවිලෙනා

සිහි ලැල් ගේනා
සඳ කැන් ගාවා
විඳගමී ඔය සොබා

මේ සීතලේ
උකුලේ සුවහසේ
සුසුමකින් ගිනි දවා

ඈ සියුමැලී
සුරතේ රඟ දෙතී
දෙතොලතේ රස මවා

ආලෙන් මත්වීලා
රාගේ මධු බීලා
රඟ දෙමී රැය පුරා

සිහි ලැල් ගේනා
සඳ කැන් ගාවා
විඳගමී ඔය සොබා


#sahan #sahanliyanage

show more

Share/Embed