Published On Dec 12, 2023
Artiste - Bachi Susan & Sashika Nisansala
Lyrics - Manuranga Wijesekara
Melody - Dinesh Gamage
Music - Gayan Randy
Percussion - Rakitha wickramarathne
Flute - Madusara Liyanage
Guitars- Gayan Randy
Mix & Master - Gayan Randy
Director | Sajith Akmeemana
DOP | Chathur Kamsha
Editor | Malindu Lakshan
Colorist | Ananda Bandara
Assistant Director | Hashan De Alwis
Hair and Makeup | Hashara Kodithuwakku
HMUA Assistant | Ruchira Amarasiri
Artist Dress by Amali @ Ama Fashion
Art Director | Sadun Madurapperuma
Art Assistant | Nadeeka Hewakandambi
Art Assistant | Wasantha Vijithakumara
Photography | Malinda Dikmadugoda
Dance Choreography | Lakshitha Peiris
Dancers by | Lakshitha Peiris Dance Troupe
Nishani Withanage
Chathurangi Darshika
Dhanu Thotawattage
Geethmi Sathsarani
Cast -
Kasuni Kavindi
Danuka Dilshan
Veemansa Ruandi
-පද
කරඹ මල් තලා
යන අයුරු බල බලා
හිතවත්කම් නැති ගොම්මන් යාමෙ තනි උනා
රුදුරු තැනිතලා පසුකරන් හෙල් පවා
එක හැල්මේ යන ගමනේ
මට මාව නැතිවුණා
හංගා මයෙ ආලේ
වින්දා ඇහි දාරේ
නින්දා වැහි කෝඩේ
තනිවුනු දා...
මට නැතිවුණු ආලේ
ඉරිතැලෙනා හෘදේ
නුඹ හින්දා ප්‍රාණේ ඉකිබින්දා...
නුඹ ගිය පාරේ මල් පිපුණාද ආයේ
නෑ දන්නේ හිත රිදුනේම මාගේ
සුවඳට නුඹගේ හිත උතුරන්න පිරුණේ
සංසාරේ එක සුවඳයි දැණුනේ...
වැව ඉරිතලා ගියා
වැව් ඉවුරෙ තනී වුණා
අපි ආයේ හමුවෙන්නෑ මේ භවයේ...
හංගා මයෙ ආලේ...
-මනු
------------------------------------------------------------
Please Comment, Share if you like the song,
And please SUBSCRIBE to my Channel,
Thank you...
------------------------------------------------------------
More songs...
* Originals - https://rb.gy/bdtnfc
* Covers - https://rb.gy/bg2bm5
* Live Performance (Concerts) - https://rb.gy/alqkqp
* Maestro Kemadasa songs - https://rb.gy/lvdko0
* Ma Nowana Mama (මා නොවන මම) - https://rb.gy/8ndjel
* PEO Ledend - https://rb.gy/dn4uu5
* Theme songs - https://rb.gy/e06nmf
* බුදු ගුණ ගී - https://rb.gy/fpkrhb
* කිතුණු ගී - https://rb.gy/cyfp0j
------------------------------------------------------------
Connect with me on :
* facebook - / official.sashika.nisansala
* YouTube - / sashikanisansala
* Instagram - / sashika.nisansala
© Sashika Nisansala 2023