Commercial Papers in Sinhala - 25% පොළියට CP වල ආයෝජනය කරන්න කලින් බලන්න
Sinhala Guide Sinhala Guide
32.7K subscribers
1,814 views
48

 Published On Jun 8, 2023

Commercial Papers යනු කුමක්ද?


මේ දවස්වල ගොඩක් තැන් වල අහන්න ලැබෙන දෙයක් තම්‍යි මේ CP එහෙමත් නැත්තන් Commercial Paers කියන එක. බහුතරයක් මේක Fixed Deposit හෝ FD එකක් කියලා හිතුවට, ඇත්තටම එහෙමද?

මොකක්ද වෙනස?

ඉතින් ස්ථාවර තැනපතු කියන්නේ, අද කාලේ මුදල් ආයෝජනය කරන්න තියෙන හොදම ක්‍රමයක්. ඒත් ඇයි මේ CP වල මේතරම් හොද පොළියක් Ineterest Rate එකක් දෙන්නේ. ඇයි එහෙනම් හැමෝම CP වල මුදල් ආයෝජනය නොකර FD වලම ආයෝජනය කරන්න හිතන් ඉන්නේ. අපි බලමු ඒක මේ ආර්ටිකල් එකෙන්.

ආටිකල් එක කියවන්න පිවිසෙන්න - https://sinhalaguide.com/what-is-cp-c...

Commercial papers are a way of depositing that is currently more popular in Sri Lanka, with the current inflation and political instability. This somewhat works closer to a term deposit or a fixed deposit, but there are some vast differences that you need to know. before investing in commercial papers. LOLC is a popular institution that offers CP at a very considerable rate.

So, before investing in Commercial papers in LOLC or in some other financial institution, you need to read this guide.

Commercial papers in sinhala.

show more

Share/Embed