අය වැයෙන් වැටුප වැඩි වන්නේ ද? රාජ්‍ය සේවයේ අධ්‍යාපන සුදුසුකම් අනුව වැටුප සකස් කරන්නේ කෙසේද?
Nandana Perera Nandana Perera
22.6K subscribers
49,100 views
570

 Published On Nov 18, 2020

රාජ්‍ය සේවයේ අධ්‍යාපන සුදුසුකම් අනුව බදවා ගැනීම්වැ පටිපාටි හෝ සේවා ව්‍යවස්ථා අණුව වැටුප් පර්මාණය සකස් කරණු ලැබේ. එහිදී සමාන්තර සේවාවන් වලට හානියක් නොවන සේ සියලූම රාජ්‍ය සෙවකයන් පිලිබදව රාජ්‍ය සේවා වැටුප් කොමිෂන් සභාව කටයුතු කරණු ලැබේ.
රාජ්‍ය සේවයේ සියලූම තනතුරුවල වැටුප ගලපා ඇති ආකාරය මෙහි යම් කරමක් විග්‍රහ කර ඇත. තම සේවාවේ මෙන්ම රාජය සේවයේ අනෙකුත් සමාන්තර සේවාවන් පිලිබදව යම් අදහසක් මෙයින් ලබා ගැනීමට ඔබට හැකි වේ යයි මම අදහස් කරමි......

show more

Share/Embed