Episode 06 - ඔක්සිකරණ අංකය සෙවීම
Dhanushka Warnakulasooriya | Chemistry with DW Dhanushka Warnakulasooriya | Chemistry with DW
16.8K subscribers
7,238 views
281

 Published On Sep 30, 2019

ඔක්සිකරණයක දී යම් පරමාණුවක් මගින් පිටකරනු ලබන හෝ ඔක්සිහරණයක දී යම් පරමාණුවක් මගින් ලබා ගන්නා ඉලෙක්ට්‍රෝන ගණන පිළිබද මිනුම ඔක්සිකරණ අංකය ලෙස හදුන්වයි. ඔක්සිකරණ අංකය සෙවීමේ ක්‍රම දෙකක් ඇති අතර එම ක්‍රම දෙක පිළිබද ව මෙහිදී සාකච්ඡා කර ඇත.

show more

Share/Embed