Episode 01 - ප්‍රතික්‍රියා තුලිත කිරීම (සෝදිසි ක්‍රමය)
Dhanushka Warnakulasooriya | Chemistry with DW Dhanushka Warnakulasooriya | Chemistry with DW
16.8K subscribers
7,892 views
212

 Published On Sep 21, 2019

ප්‍රතික්‍රියාවක් තුලිත කිරීමේ දී අප ස්කන්ධ සංස්ථිති නියමය යොදාගනු ලබනවා. ඒ අනුව තුලිත ප්‍රතික්‍රියාවක ආරම්භක පරමාණු ගණන සහ අවසාන පරමාණු ගණන එක හා සමාන විය යුතුයි.
ප්‍රතික්‍රියාවක් තුලිත කිරීමට යොදාගනු ලබන එක් ක්‍රමයක් තමයි සෝදිසි ක්‍රමය (Trial and Error method) කියන්නෙ. මෙහි දී සෝදිසි ක්‍රමයෙන් ප්‍රතික්‍රියාවක් තුලිත කිරීම පිළිබද ව විස්තර කර තිබෙනවා.

show more

Share/Embed