පිටු ගණන් දෙබස් ක්‍ෂණයකින් මතක තබාගෙන රඟපෑ දෙනවක හාමිනේ ..!!! ලොකු හාමිනේගේ මතකය අංක 07
sumithdias sumithdias
16.1K subscribers
2,403 views
43

 Published On May 19, 2023

මා ඵවකට අධ්‍යක්‍ෂණය කළ කෝපිකඩේ ලොකු හාමිනේගේ චරිතය රඟපෑ දෝන මෙරායා ජෝර්ජියානා දෙනවක හෙවත් දෙනවක හාමිනේගේ මතකාවලෝකනය.
සුමිත් ජයන්ත ඩයස්
ඇය රඟපෑ ප්‍රථම සාමා චිත්‍රපටයේ රූපරාමු ඇතුළත් ගීත සංරක්‍ෂණය කළ ටොරානා වෙතට අපගේ ස්තූතිය.
1906. පෙබරවාරි. 20 - 2002. දෙසැම්බර් 09
1906දී ගම්පහ ඉඹුල්ගොඩ නම් ප්‍රදේශයේ උපත ලද දෝන ජෝර්ජියානා මෙරායා දෙනවක, දෙනවක හාමිනේ ලෙස ඇයගේ නම වෙනස් කරනු ලැබූයේ නිශ්චල ඡායාරූප ශිල්පී රැලෙක්ස් රණසිංහයන්ය. දෙනවක හාමිනේ සිනමාවට ඇතුලු වනූයේ වේදිකා රංගනය හරහාය. "ජී.ඩී.එල්. පෙරේරා" ගේ කඳුළු නාට්‍ය ඇයගේ මුල්ම නාට්‍යයයි. කඳුළු නාට්‍යයට ඇය සම්බන්ධ වනූයේ නිළියන්ගේ ආරක්ෂක නිලධාරිණිය ලෙසටය. ඇයට දිනක් කඳුළු නාට්‍යයහි එක් ජවනිකාවක් රඟපෑමට සිදු විය.
ජි.ඩි.එල් . පෙරේරා නම් වූ ප්‍රවීණ වේදිකා නාට්‍ය කරුවාගේ නාට්‍යයක් ඇසුරෙන් නිර්මාණය වූ 'සාමා' නම් වූ පළමු වෘතාන්ත චිත්‍රපටයේ අඩංගු ගීතයක්....
ගී පද රචනය : සුගතපාල සෙනරත් යාපා
සංගීතය : ජයතිස්ස අලහකෝන්
ගීත ගායනය : මල්ලිකා පෙරේරා (ත්‍රී සිස්ටර්ස් කණ්ඩායමේ ගායිකා )

මෙහි අයිතිය එම නිර්මාණ කරුවන් සතුය.
චිත්‍රපටය - සාමා [ 1965 ]
සංගීතය - W.D. අමරදේව
ගීත රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
ගායනය - දේවානන්ද වයිද්යසේකර

#sumith
#මගේ මතකය
#sumith
#kopikade
#loku hamine
#sumith jayantha dias
#srilanka Television
#ITN
#coffee shop drama old
#history of Kopikade
#Denawaka Hamine
කෝපිකඩේ ලොකු හාමිනේ
#දෙනවක හාමිනේ
"Welcome to 'My Memories,' a captivating video series where I take you on a nostalgic journey through my most cherished moments. Join me as I revisit the milestones, adventures, and heartwarming experiences that have shaped my life.

In each episode, I'll share personal stories, anecdotes, and reflections on the people, places, and events that hold a special place in my heart. From childhood escapades to unforgettable travels, from milestone celebrations to cherished friendships, 'My Memories' is a heartfelt collection of the moments that have made me who I am today.

Through vivid storytelling, captivating visuals, and a touch of humor, I aim to transport you to those significant moments, eliciting laughter, tears, and a profound sense of connection. As we journey together through the chapters of my life, you'll not only get a glimpse into my personal experiences but also find inspiration to reflect on your own memories and appreciate the beauty of life's tapestry.

Whether you're a fellow adventurer, a sentimentalist, or simply someone seeking a dose of heartfelt storytelling, 'My Memories' is the perfect series to unwind, reflect, and rediscover the power of our shared human experiences.

Subscribe to this channel and join me on this nostalgic expedition. Let's celebrate the joy of reminiscing and weave a tapestry of memories that will endure for generations to come."
වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍ය ක්‍ෂේත්‍රයේ කටයුතු කළ මාගේ අත්දැකීම් බෙදාගැනීමට මෙම මාගේ යූටියුබ් චැනලය යොදා ගනිමි.මෙහිදී මා ඉදිරිපත් කර ඇති සියළුම වීඩියෝ සඳහා මා නිර්මාණශීලීව දායකවී ඇත.මෙම චැනලයට පිවිස නවතම අත් දැකීමක් ලබා ගැනීමට ඔබ සැමට ආරාධනය කරන්නෙමි.
මාගේ මෙම චැනලය ෂෙයාර් කිරීමෙන් සහ කොමෙන්ට්ස් දමා අදහස් දැක්වීම අගය කරමි.ඵමෙන්ම චැනලයේ ඇති බෙල් අයිකනය ඔබා මෙය සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් නවතම වීඩියෝ දැමූ විගස ඔබට නැරඹීමට හැකියි.
ස්තූතියි
සුමිත් ඩයස්
* If you like My Channel:
* Like
* Share
*Comment
* SUBSCRIBE for more videos Also click on notification Bell icon.
Thanks for watching...!!!

show more

Share/Embed