මජන් ගෑවුන රැකියාවක් කරන නිසා කොල්ලව අත ඇරපු කෙල්ලට වසර 7කට පසු දෙවියන් සිහිවෙයි
Naifm Naifm
1.08M subscribers
2,545,919 views
18K

 Published On May 31, 2018

For copyright matters please contact us at : [email protected]

අපි ආදරේ කරනවා... කවදා හෝ කාට හෝ ආදරය කරනවා නමුත් සමහර පෙම් සම්බන්ධතා විවිධ හේතුන් මත අතර මැදදී නවතිනවා. රස්සාවක් දේපල යාන වාහන ආදී දේවල් නිසා ආදරය කොපමණ අවංක එකක් වුනත් මුලින් කිව්වා දේවල් නිසා ආදරය නැවතුන අවස්ථා ගැන අපි අසා තිබෙනවා. අද අපි මේ ඔයාලට කියන්නට සුදානම් වෙන්නේ ඒ වගේ කතාවක් ගැන.

තමන්ගේ පෙම්වතාගේ රැකියාව නිසා ඔහුව අතරමග දමා ගිය පෙම්වතියට වසර 7කට පසු ඔහුව හම්වෙනවා මෙන්න බලන්නකෝ වීඩියෝව

show more

Share/Embed