සැප්තැම්බර් මස යොවුන් වැඩසටහනේදී පින්වත් ස්වාමීන්වහන්සේලා සිදුකල දේශනා මගින් සකසන ලද වීඩියෝ පටය
තාවතිංස යාත්‍රා - කඩුවෙල තාවතිංස යාත්‍රා - කඩුවෙල
1.46K subscribers
5,462 views
248

 Published On Oct 1, 2023

@ThawathinsaYathraKaduwela
#Mahamevunawa #ThawathinsaYathraKaduwela

ඇසුරු කරගත් දේශනා
https://tripitaka.online/sutta/9877

යොවුන් අපිත් සක් දෙව් වත් පුරමු
1. මම දිවි තිබෙන තුරාවට මාපියන් හට උප්පස්ථාන කරන්නෙමි
2. මම දිවි තිබෙන තුරාවට කුල දෙටුවන් පුදන්නෙමි
3. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කථා කරන්නෙමි
4. මම දිවි තිබෙන තුරාවට කේලාම් නොකියන්නෙමි
5. මම දිවි තිබෙන තුරාවට මසුරු මල දුරු කල සිතින් වසන්නෙමි
6. මම දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කථා කරන්නෙමි
7. මම දිවි තිබෙන තුරාවට තරහ රහිත සිතින් වසන්නමි

show more

Share/Embed