සිතෙන් සරල වෙන්න ගොඩක් ප්‍රශ්න විසඳේවි
තාවතිංස යාත්‍රා - කඩුවෙල තාවතිංස යාත්‍රා - කඩුවෙල
1.46K subscribers
1,132 views
82

 Published On Aug 4, 2024

@ThawathinsaYathraKaduwela
#Mahamevunawa

ජූලි මස කඩුවෙල තාවතිංස යාත්‍රා යොවුන් වැඩසටහනේදී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුණු සූත්‍ර ධර්මයන් ඇසුරෙන් සකසන ලද වීඩියෝ පටය

තාවතිංස යාත්‍රා යොවුන් වැඩසටහනේදී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කරන්නට යෙදුණු සූත්‍ර ධර්මයන්

අංකුර ප්‍රේත වස්තුව
https://tripitaka.online/sutta/13362

අනුරුද්ධ තෙරුන්ට වදාළ දෙසුම
https://tripitaka.online/sutta/11017

අංගණ (උපක්ලේශ) නැතිවීම ගැන වදාළ දෙසුම
https://tripitaka.online/sutta/271

යොවුන් අපිත් සක් දෙව් වත් පුරමු

1. මම දිවි තිබෙන තුරාවට මාපියන් හට උප්පස්ථාන කරන්නෙමි
2. මම දිවි තිබෙන තුරාවට කුල දෙටුවන් පුදන්නෙමි
3. මම දිවි තිබෙන තුරාවට මිහිරි වචන කථා කරන්නෙමි
4. මම දිවි තිබෙන තුරාවට කේලාම් නොකියන්නෙමි
5. මම දිවි තිබෙන තුරාවට මසුරු මල දුරු කල සිතින් වසන්නෙමි
6. මම දිවි තිබෙන තුරාවට සත්‍ය වචන කථා කරන්නෙමි
7. මම දිවි තිබෙන තුරාවට තරහ රහිත සිතින් වසන්නමි

show more

Share/Embed