Himiweda Me Waraye (හිමිවේද මේ වාරයේ ) - Wishmika Sachinthana - Acoustic Music Video
Wishmika Sachinthana Wishmika Sachinthana
2.73K subscribers
4,122 views
216

 Published On Jul 5, 2024

🔴 Enjoy & stay connected
👉 Subscribe: /    / @wishmikasachinthana6101  
👉 Like on Facebook: https://www.facebook.com/wishmitha.sa...
👉 Follow on Instagram: https://instagram.com/wishmika_sachin...
👉 Follow on Spotify: https://open.spotify.com/album/2Xh0n9...
Don't forget to Comment ✍️ Like & click Subscribe 🔔
ඔබගේ අදහස Comment කරන්න, Channel එක Subscribe කරන්න ✅

Artists - Wishmika Sachinthana
Lyrics – Yashodha Adhikari ​⁠‪@yashowrites2343‬
Melody and Music – Lahiru De Costa @lahirudecosta5433
Guitar - Neeraj Luke
Digital Piano - Michael Herbert

Video Production - Lucky Wijesundara - https://www.instagram.com/lucky_wijes...

Lyrics

ප්‍රාර්ථනා හාදු මංතීරේ ඈ තමා කීන මන්දාරේ
ඒ නුරා ප්‍රේම වස්සානේ මා තෙමා වහීද ශෘංගාරේ

ජීවිතේ මා පෙර දිනක නුදුටු
ඒ නෙතේ වාගේ දැනේ හුරූ
සංසාරික මේ ප්‍රේමය මා සතූ වේද
තුන් යාමෙට මේවා හිතෙනා
මා ගාවට ඒ ප්‍රේම සිනා ඇදී ඒද
හමු වූ සෙනේ හිමිවේද මේ වාරයේ…

සබකෝල සීමා මට දේවි බෝමා
ඒ දෑස මා ගාව නවතා තියා
සුබ සීන ගේනා සිලිලාර මායා
ඉඟි දේවි ආරාධනා
ජීවිතේ මා පෙර දිනක නුදුටු
ඒ නෙතේ වාගේ දැනේ හුරූ
සංසාරික මේ ප්‍රේමය මා සතූ වේද
තුන් යාමෙට මේවා හිතෙනා
මා ගාවට ඒ ප්‍රේම සිනා ඇදී ඒද
හමු වූ සෙනේ හිමිවේද මේ වාරයේ…

උදුලෝල නේත්‍රා මුමුණාවි මාත්‍රා
ලා පාට ගෑ රෝස තොල්පෙති වසා
සඳ නේන හෝරා සඳ ඈය පායා
එළි ගේන මේ රෑ පුරා
ජීවිතේ මා පෙර දිනක නුදුටු
ඒ නෙතේ වාගේ දැනේ හුරූ
සංසාරික මේ ප්‍රේමය මා සතූ වේද
තුන් යාමෙට මේවා හිතෙනා
මා ගාවට ඒ ප්‍රේම සිනා ඇදී ඒද
හමු වූ සෙනේ හිමිවේද මේ වාරයේ…

#Himiwedamewaraye #wishmikasachinthana #sinhalasongs #officialmusicvideo #lahirudecosta #yashodaadhikari

show more

Share/Embed