Yala National Park Cleanup ft
Rasthiyadu Charikawa Rasthiyadu Charikawa
1.47K subscribers
1,146 views
71

 Published On Jul 31, 2024

කටගමුව ඉදන් වරහන පාලම දක්වා පාද යාත්‍රාවේ 33000ක් අතින් එකතුවුනු කැලිකසල ට්‍රැක්ටර් 2කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් එකතු කරන්න අපි 44 දෙනෙකුට පුළුවන් උනා. 💙
මේ වගේ පුණ්‍යකර්මයකට අපි දෙන්නට ආරාධනා කලාට බොහොම පිං දිනේෂ් අයියේ ලොකු පීරිස් අයියේ🙏😍
සහභාගි වූ සියළුම දෙනාටම ගොඩක් පිං. හරිම සතුටුයි පරිසරයට ආදරය කරන සුන්දර හදවත් ගොඩක් හදුනාගන්න ලැබීම.නැවත දවසක හමුවෙමු.ජය🙏😍
"කියන්න තියෙන්නෙ මෙච්චරයි තමන්ගෙ කුණු වෙන කිසිම කෙනෙකුට ඇහිදින්න දාන්න එපා👈"🌿💙💚
"රස්තියාදු චාරිකාව" 🌿💙💚

44 of us were able to completely collect more than 2 garbage tractors from Katagamuwa to Varahana Bridge. 💙
Thank you very much Dinesh brother And Sagara brother for inviting us to this kind of charity 🙏😍
Many thanks to all who participated. Very happy to meet so many beautiful hearts who love the environment. See you again one day. Jaya🙏😍
"All I have to say is, don't let anyone listen to your garbage"🌿💙💚
"Rasthiyadu Charikawa" 🌿💙💚

#yalanationalpark
#kataragama

Music - Youtube Audio Library
Camera - Gopro Hero 10

show more

Share/Embed