Seetha Mosam | සීත මෝසම් ගීත නාදෙන් | without voice karaoke | Bachi Susan
SL MUSIC VIDEO SL MUSIC VIDEO
8.3K subscribers
1,646 views
27

 Published On Oct 5, 2021

Original Artist - H.R.Jothipala
#SLMUSICVIDEO
Please subscribe my channel

-------------------------------------------------------

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන් හෝ...හෝ....

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්

නෑ මා හදේ සන්තාපේ
දැන් ඉන්නේ මා සන්තෝසේ
නෑ මා හදේ සන්තාපේ
දැන් ඉන්නේ මා සන්තෝසේ
මා දැන් සිටින්නේ විනෝද
තරංග මල් ලෝකේ

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන් හෝ...හෝ....

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්

ගුම් ගුම් ගුම් ගුම් නාදේ
නින්නාද වේ ගී රාවේ
ගුම් ගුම් ගුම් ගුම් නාදේ
නින්නාද වේ ගී රාවේ
පියඹා සැනසුම සොයන්නේ
බඹරෙකු විලසින් මා

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් හෝ...හෝ....

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්

දොයි දොයි දොයි දොයි ආරා.රෝ
සෙනෙහස නෑ මා වින්දේ
දොයි දොයි දොයි දොයි ආරා.රෝ
සෙනෙහස නෑ මා වින්දේ
කෝ දැන් සැනසුම් හැඟුමන්
ගෙනදුන් ගී රාවේ

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන් හෝ...හෝ....

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්
හඬ රුං රුං සිත සන් සුන්

---------------------------------------------------

show more

Share/Embed