Logic අත්වැල තර්ක ද්වාර , බූලීයානු ක්‍රමය සහ කානෝ සිතියම් Episode 01 By Nimesh Dissanayaka
Nimesh Dissnayake Nimesh Dissnayake
334 subscribers
1,877 views
75

 Published On Jul 24, 2021

#Logic #Nimesh_Dissanayaka #Logic_Gates #Boolian_rules
07/23 දින පැවැත්වූ Logic සම්මන්ත්‍රණයේ පලමු කොටස මෙයයි. මෙය අප විසින් මෙවර උසස් පෙල විභාගය සදහා පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වන ලද්දක් වන අතර කුමන හෝ සිසුවෙන් තර්ක ද්වාර , බූලීයානු ක්‍රමය පිලිබඳ අවබෝධයක් ලබා ගන්නේ නම් එය අපගේ අරමුණ වේ.

show more

Share/Embed