මැගී බ්ලව්ස් එකක් මසමු | How to cut & sew easy MAGGI Blouse | mahum | sinhala | Sri lanka
3SHA'S Fashion Academy. 3SHA'S Fashion Academy.
37K subscribers
20,785 views
301

 Published On May 31, 2020

මැගී බ්ලව්ස් එකක් මසමු | How to cut & sew easy MAGGI Blouse | mahum | sinhala | Sri lanka

ආයුබෝවන්.....🙏🏼🙏🏼

අද අපි බොහොමත් ම පහසුවෙන් මසා නිම කර ගන්නට පුලුවන් සරල අලංකාර බ්ලව්සයක් මසන්න ඉගෙන ගනිමු.මේ බ්ලව්සයේ නම මැගී බ්ලව්සයයි.මිමි ගණනය කර කපා මසන අාකාරය මෙහි පෙන්වා දී අැත.

මේ සඳහා රෙදි අඩුවෙන් වැය වන අතර මැසීමත් පහසුයි. අඩු මුදලක් වැය කර වැඩි පෙනුමක් අැති බ්ලව්සයක් තමන්ගේ ම ශරීරයේ මිම්මට සකසා ගන්නට මේ වීඩියෝ ව හරහා ඔයාලටත් හැකි වේවි.

කර ෆේසීම කපා මසා නිම කර ගන්නා අාකාරය මෙම වීඩියෝවේ මසන අාකාරයට වඩා වෙනස් අාකාරයකට මසා ගැනීම පිළිබඳ මා මීට පෙර වීඩියෝවක් නිකුත් කල අතර එහි ලින්ක් එක පහතින් දක්වා අැත.
👇
   • නිවැරදි ව කර ෆේසීමක් කපා මසන්නේ කෙසේ...  

මේ වීඩියෝවේ යම් අපැහැදිලි තැනක් වේ නම් පහලින් COMMENT කරන්න.


........WELCOME MY" 3 SHA'S Fashion Academy" channel........

Let's make a easy MAGGI blouse.HOW TO CUT & SEW MAGGI BLOUSE.

............SIMPLE & EASY............


IF U like this video please LIKE, COMMENT & SHARE...........Please SUBSCRIBE my channel

#maggi blouse # sewing tutorial # sinhala # 3 SHA'S Fashion Academy # malsha Gunawardena # Sri lanka # blouse


............THANK U........

show more

Share/Embed