O/L Science Sinhala | Grade 11 Science | ජීවී පටක | Unit 1 | 11 ශ්‍රේණිය 1 පාඩම | 11 විද්‍යාව | 2021
RB Academy RB Academy
912 subscribers
20,787 views
1K

 Published On Jun 13, 2021

Hello,
This video is about O/L Science Sinhala | Grade 11 Science | ජීවී පටක | Unit 1 | 11 ශ්‍රේණිය 1 පාඩම | 11 විද්‍යාව | 2021




මේ වීඩියෝව තුලින් ඉතාමත් සරලව,

පටක යනු කුමක්ද?

ශාක පටක කොටස් ලෙස,

විභාජක පටක

ස්ථිර පටක

සරල පටක

සංකීර්ණ පටක

මෘදුස්තර පටක

ස්ථුලකෝණාස්තර පටක

දෘඪස්තර පටක

ශෛලම පටක

ප්ලෝයම පටක

සාරාංශය ඇතුළත් වෙනවා


මේ වීඩියෝ එක බලලා.

ඉස්සරහටත් ඉතාමත් කෙටි ක්‍රම මගින් පාඩම් මාලාවක් අරන් එන්න අපි ලෑස්තියි.

Channel එක subscribe කරලා තියාගන්න.❤️👌🔥🤙

Tags
#O/L # Grade 11 #Science #Sinhala #Online class #Video #විද්‍යාව #11 #ශ්‍රේණිය

show more

Share/Embed