Wedding එක දවසෙ Surprise එක🥺🥹|Anuradha Edirisinghe |Shalani Tharaka|
Anuradha Edirisinghe Anuradha Edirisinghe
44.5K subscribers
901,285 views
20K

 Published On Sep 16, 2023

හැමෝගෙම ජීවිත වල "එක හොඳම යාළුවෙක්" ඉන්නම ඕන!! මේක අන්න එයාට...🥺❤️
Thank you so Manuja For everything❤️

Artist : Anuradha Edirisinghe
Melody : Manuja Mahawatte
Music : Kalpa Gunasekara
Lyrics : SewwandiWickramasinghe

Lyrics 🫶🏻👇🏻

සඳ ගාවට උපමා ගේනා
ඒ තරමට සුන්දර ලන්දා...
සුභ නැකතට කුමරි වඩින දා
ඒ සතුටට මා හැඬුවා...
හදවත පතුලෙන් නැගෙනා
ආදරේ හාදුවක තියලා....
පතනෙමි සුභ වෙන්න කියලා
සංසාරයක් පුරා....

හදෙහි නැගෙනා තුටු මල් බෝමා
පවසනු බෑ මුව ගොළු වීලා
සොයුරියේ... මට දුන් ආදරේ...
මනිනු බෑ....මෙතකැයි කියා..//

හැම සසරෙම සොයුරිය වීලා
හමුවෙන්න පෙරැමන් පුරනා...
ආදරෙන් ආදරේ බැව් කියමී මා..
හිරු වාගේ පායාලා සද කැන් නාවාලා
සරසා දිලෙන්න දෙන්නගේ ලෝකේ..
හදෙහි නැගෙනා...//

✍🏻 සෙව්වන්දි වික්‍රමසිංහ
#anuradhaedirisinghe #shalani_tharaka #bridesmaids #shalanitharakawedding #manujamahawattha and #herbigday #onlocation #sisters

show more

Share/Embed