ඉලක්ක ජය ගන්න මනස පුහුණු කරගන්න || Transform Your Mindset: Train Your Brain to Succeed
Build Careers with Sanjeev Build Careers with Sanjeev
1.69K subscribers
155 views
18

 Published On Aug 22, 2024

ඔබටත් සපුරා ගැනීමට ජීවිතේ ඉලක්ක තියෙනවද? එම ඉලක්කයන් අභිබවා යන්නත් ඕනෙද? 🔥💞
මේ හැමදේටම මුලින්ම අපි මොළය පුහුණු කළ යුතුයි.

How do We train the Brain to achieve a Goal? 🦁

ඔබට ඇතිවන සිතුවිලි දහසක් අතරින් එක කුඩා සිතුවිල්ලක් ඔබේ ඉලක්කයක් බවට පත්වෙනවා කියා ඔබ සිතුවාද?

විශ්වාසය කියන දෙය ඉලක්කයක් සපුරා ගැනීමට සහ අභිබවා යෑමට කෙතරම් වැදගත් ද? 👍

ඒවගේම ඔබේ සිතුවිලි ( Conscious mind and Subconscious mind ) , ඒවා ඇතිවෙන්නේ කෙසේද කියා විද්‍යාත්මක පැහැදිලි කිරීමක් මෙම වීඩියෝවෙන් ඔබට ලබාගන්නත් පුළුවන්.
😕

ඊළඟ කාරණාව තමයි, ඇයි අපි Goals achieve කරන්නේ?

Goal එකේ වටිනාකම සොයා ගන්න විදිහ හඳුනා ගන්නත් මෙම වීඩියෝව ඔබට උදව්වක් වේවි.

තව ඉතා වැදගත් දෙයක් අපි බලන්න යනවා. 🔥

කොහොමද අපි SMART Goal එකක් හදා ගන්නේ?

මෙම කාරණාවත් Step by step පැහැදිලිව ඔබට ඉගෙන ගන්නත් පුළුවන් වගේම ඉලක්කයන් සපුරා ගැනීමට අත්‍යවශ්‍ය සියලු පැතිකඩයන් මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා..
Affirmation, imagination, visualization සහ බාධක අභිබවා යෑම මෙන්ම අභිප්‍රේරණය යන සෑම වටිනා කරුණක්ම දැනගන්න මෙම වීඩියෝවත් සමග අවසානය තෙක් රැඳෙන්න ❤ ස්තුතියි

📚 Chapters:

00:00 - හැදින්වීම
00:48 - සිතුවිලි 👍
03:24 - විශ්වාසය 👍
07:08 - ඉලක්කය වැදගත් ඇයි👍
09:08 - SMART👍
09:28 - Specific 👍
10:54 - Measurable👍
12:28 - Achievable👍
13:33 - Relevant
14:27 - Time👍
16:42 - Brain Training 👍
17:14 - Affirmation
18:25 - Imagination👍
20:06 - Visualization👍
22:45 - Celebrate 👍
24:57 - Obstacles👍
25:44 - Motivation👍

මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම්, ඔබේ අදහස් comment section එකේ යොදන්න. 👍
Like එකක් දාලා, Subscribe කරන්න අමතක කරන්න එපා. 🛎
මීළග වීඩියෝ එකෙන් හමුවෙමු! 😃
All the best!

#transformyourmindset #trainyourbrain #SucceedThroughMindset #ChangeHowYouThink #ThinkLikeASuccessfulPerson #DevelopAWinningMindset #believeinyourpotential #SeePotentialWhereOthersDont #ThinkYouCanAndYouWill #RefuseToLose #NeverGiveUpOnYourDreams #VisualizeYourSuccess #MotivateYourselfDaily #DevelopAGrowthMindset #SuccessStartsInTheMind #sanjeev jayaratnam

💌 Subscribe our English Channel:    / @sanjeevjayaratnam  

Connect with us:
📘 Facebook:   / unleashingyourself  
📸 Instagram:   / sanjeevjayaratnam  
🔗 LinkedIn:   / sanjeevjayaratnam  
🎵 TikTok:   / sanjeev.jayaratnam  

show more

Share/Embed