සැබෑ නිදහසකට මේ විලංගු 05 බිඳින්න - By Mentor | Coach Bhathiya Arthanayake
Motivation.lk Motivation.lk
269K subscribers
11,643 views
635

 Published On Feb 5, 2024

නිදහස ගැන හැමෝම කතා කරනවා. ඒත් කෙනෙක් අහන දෙයක් තමයි කොහේ තියෙන නිදහසක් ද කියලා. නිදහස අහිමි කරගෙන තිබෙන්නේ අපි විසින් ම ලාගෙන ඉන්න යදම් නිසා කියලා අපිට ම තේරෙන්නේ නැති තරමට අපේ නිදහස අහිමි වෙලා. අද භාතිය කතා කරන්නේ ඒ යදම් 05 බිඳ ගැනීමේ වැදගත්කම සහ ඔබගේ නිදහස් අවකාශය පුළුල් කර ගැනීමේ වැදගත්කම ගැන.

මේ විශේෂ පණිඩිඩයක්. ඔබ දැනටමත් දන්නවා අපි 2024 පෙබරවාරි 07 වැනිදා උදේ 9.00 මේ පසුගිය ජනවාරියේ උසස් පෙළ අවසන් කල සිසුන් වෙනුවෙන් ම විශේෂ වැඩසටහනක් Zoom ඔස්සේ පවත්වනවා කියලා. මෙන්න ඒකට සම්බන්ධ වෙන්න තොරතුරු.

හැම නමකට ම වටිනාකමක් බවට පත් වෙන්නට බැහැ. ඒ සඳහා ඒ නාමධාරියාට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. තමන්ගේ නම සන්නාමයක් කරන්නේ කෙසේදැයි ඔහුට හෝ ඇයට සැලසුමක් තිබිය යුතුයි. මේ වැඩමුළුව ඒ සඳහායි.
අභිප්‍රේරක/ පුද්ගල හැකියා සංවර්ධන පුහුණුකරු, International Coaching Federation හි සාමාජික භාතිය අර්ථනායක මේ සම්බන්ධයෙන් මෙවර උසස් පෙළ සිසුන් උදෙසා ම සැසියක් සංවිධාන කර තිබෙනවා. සැසිය පැවැත්වෙන්නේ සම්පූර්ණයෙන් ම නොමිලේ.
මෙහි අපේක්ෂාව වන්නේ මෙවර උසස් පෙළ සිසුන් වඩාත් හොදින් ඉලක්කගත කරමින්, අනාගත ලෝකය ජයගැනීම සඳහා තමන්ටම නායකත්වය දිය හැකි අවබෝධය ඔවුන් තුල ඇති කිරීම. එබැවින් ඔබගේ අසුන වෙන් කර ගැනිමට දැන්ම කටයුතු කරන්න. හේතුව මෙම ZOOM සැසියේ දී අවස්ථාව හිමිවන්නේ 1000 කට පමණක් නිසා.
🔹දිනය - 2024 පෙබරවාරි 07 වැනිදා.
🔹වේලාව - පෙරවරු 09.00 සිට දහවල් 12 දක්වා.
🔹භාෂා මාධ්‍ය - සිංහල
මෙම සැසියට පූර්ණ අනුග්‍රහය දක්වන්නේ Brandix Corporate Campus විසින්. ඔවුන් ඇඟළුම් ක්ෂේත්‍රයේ මෙරට මෙන්ම විදේශයන් හි රැකියාවන් උදෙසා ඩිප්ලෝමා පාඨමාලා පවත්වන ආයතනයක්. භාතියගේ “Become A Brand” සැසියට සහභාගී වන ඔබට ඉන් අනතුරුව ඉහළ වැටුප් සමඟින් ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියාවන් සඳහා පිවිසෙන්නේ කෙසේද යන්න පිළිබඳ දැනුවත් කිරීමට ද අනුග්‍රාහකයින් සූදානමින් සිටිනවා.
මෙම සැසියට ඔබ එක්වන්නේ කෙසේ ද? ඔබ අනිවාර්ය පහත පියවර දෙක අනුගමනය කළ යුතුයි.
01. ඔබ පහත දැක්වෙන Google Form එක අනිවාර්යෙන් පිරවිය යුතුයි.
https://forms.gle/54J6pEiKu7jSNgSZA
02. ඔබ පහත දැක්වෙන Whatsapp channel එක සමගින් සම්බන්ධ විය යුතුයි. සැසිය පිළිබඳ සියලු ඉදිරි තොරතුරු අප ඔබට ලබාදෙන්නේ මේ චැනල් එක හරහායි. එහි ලින්ක් එක පහත තිබෙනවා.
https://whatsapp.com/channel/0029VaLX...
අනාගත ලෝකය ජයග්‍රහණය කරන්න අප සමගින් එක් වන්න.
වෙනස් වෙන්න - ඔබත් එන්න.
- TEAM MOTIVATION.LK & PHOENIXSPIRE (Pvt) LTD

-------------------------------------------------------------------------------------------------------------------------
මෙන්න අපි අපගේ සිව්වැනි MASTER CLASS එක පහුගිය දවසක announce කළා. ඔබ ඒ වැඩසටහනට එක්වීමට අපේක්ෂාවක් තිබේ නම් මේ ඒ ගැන තොරතුරු.

බොහෝ මිනිසුන්ට තමන්ව, තමන්ගේ ප්‍රතිඵල වෙනස් කරගනිද්දී වරදින්නේ ඇයි?
ඒ ඔවුන් තමන්ගේ අවිඥාණය සවිඥාණයට ගෙන ඒමට අසමත් වෙන නිසා.
මනෝවිද්‍යාඥ කාල් යුං (Carl Jung) කියන දේ තමයි " ඔබ අවිඥාණිකත්වය සවිඥාණයට ගෙන ඒමට අසමත් වනතෙක්, අවිඥාණය විසින් ඔබගේ ජීවිතය මෙහෙයවනු ඇති අතර, අවසානයේ දී ඔබ එයට දෛවය යැයි නම තබනු ඇත." කියලා. 'Until you make the unconscious conscious, it will direct your life and you will call it fate.'
ඔබ නොදැනුවත් ව කරන දේ දැනුවත්ව කරන තැනට නොගෙනාවොත් ඒක ඔබගේ දෛවය ම තීරණය කරනවා.
බොහෝ මිනිසුන් ඉලක්ක ගොඩක් තියාගෙන නොදැනුවත්ව ම, ඊට ප්‍රතිවිරුද්ධව තමන්ගේ ඇතුලෙන් වැඩ කරනවා.
දින්නන ඕනේ - ඒත් කාලය නොවැදගත් දේට වැය කරමින් ඉන්නවා.
මුදල් ඉතුරු කරන්න ඕනේ - ඒත් කලබලේට වියදම් කරනවා.
පාඩම් කරන්න ඕනේ - ඒත් මොබයිල් ඇඩික්ෂන් එකක් වෙලා.
ඉවසීම හදාගන්න ඕනේ - ඒත් තාමත් තරහා යනවා.
මේ සියල්ල වෙන්නේ, ඔබව සවිඥාණයට වඩා අවිඥාණය බලවත් ව ඉන්නකොට. ඉබේ, නොදැනුවත් ව. පස්සේ කල්පනා කරනවා අනේ එහෙම නොවුණා නම් කියලා.
බොහෝ පුහුණු වැඩසටහන්වලදි කරන්නේ සවිඥාණයට අමතන එක. ඒත් ඔබගේ අවිඥාණය සවිඥාණය කරා ගේන එක ඇත්තට ම පුහුණුවක්. මේ අඩුව පුරවන්න තමයි ICF සාමාජික, NLP Business practitioner භාතිය අර්ථනායක සති 08 ක් පුරා දිවෙන BE UNSTOPPABLE MASTER CLASS එක සංවිධාන කරන්නේ.

මේ ඇරඹෙන්න යන්නේ අපගේ 04 වැනි කණ්ඩායමේ සැසිය. අපේ මුල් කණ්ඩායම් තුන ජයග්‍රාහීව ගමනේ යෙදෙමින් ඉන්නවා. ඒ අතරට ඔබත් එකතු වෙන්න සූදානම් නම් පහත දැක්වෙන Google form එක පළමුව පුරවන්න.
https://forms.gle/1dqkcJF9FEbWbRdm6

දෙවනුව 071 432 1835 කියන අංකයෙන් තරුෂිට අමතන්න. නැත්නම්, whatsapp msg එකක් දාන්න Master class කියලා. ඔබට අපි තොරතුරු ලබාදෙන්නම්.
අමතක කරන්න එපා. මේ Master Class එක සති 08 ක් දිවෙන, ඒ විතරක් නොවෙයි අවස්ථා එකකදී හෝ දෙකකදී පුහුණුකරු හමුවී සාකච්ඡා කරන එකම මාස්ටර් ක්ලාස් එක.

ඇත්තටම ඔබට වෙනස් වෙන්න අවශ්‍ය නම්,
වෙනස් වෙන්න - ඔබත් එන්න.
- Team Motivation.lk | Phoenixspire (pvt) Ltd

අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ඔහු International Coaching Federation හි සාමාජිකයෙක් වගේ ම, සිංගප්පූරුවේ Coach Masters Academy එක හරහා Transformative Professional Coach කෙනෙකු ලෙසින් සුදුසුකම් සම්පූර්ණ කරගත් අයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. මේ විඩියෝ සියල්ල, මුදල් ගෙවා සේවය ලබා ගැනීමට නොහැකි අය වෙනුවෙන් භාතිය දක්වන දායකත්වයක්.

භාතියගේ අනෙකුත් සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වෙන්න පහත ලින්ක් ඔස්සේ පිවිසෙන්න.

FACEBOOK -   / bhathiya.arthanayake  
TIKTOK -   / coach_bhathiya  
INSTERGRAM -   / coach_bhathiya  
LINKEDIN -   / coachbhathiya  

show more

Share/Embed