කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය | Kataragama News
Kataragama News Kataragama News
49.1K subscribers
59,584 views
595

 Published On Premiered Aug 12, 2022

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය අවසන් චාරිත්‍රය වන දිය කැපීමේ මංගල්‍යය අද උදෑසන මැණික් ගගේ ජීවමාලි තොටුපලේදි කතරගම දේවාලයේ කපු මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් දියකපන කපු මහතාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. පසුගිය කාලය පුරාවටම කතරගම ඇසළ මංගල්‍යය ජනතා සහභාගීත්වයෙන් තොරව සිදු කිරීම නිසා මෙවර ජනතාවට විවෘත වීමත් සමඟ අති විශාල ජනකායක් ඒ සඳහා සහභාගී වී සිටි අයුරු දැක ගන්නට ලැබුණි

show more

Share/Embed