රජයේ නිලධාරින්ගේ උදව්වෙන් කිරිදිඔය වනසමින් සිදුකළ මහා විනාශයක් හිරු සී.අයි.ඒ ඇසට හසුවුණ හැටි
Hiru Gossip Hiru Gossip
115K subscribers
1,212 views
1

 Published On Aug 14, 2018

තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලුණුගම්වෙහෙර ඇල්ලගල ප්‍රදේශයේ වැලි ජාවාරමක් හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා. ගම්වාසීන් චෝදනා කරන්නේ කිරිදිඔය ආශ්‍රිතව සිදුවන මෙම මහා පරිමාන වැලි ජාවාරම තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ගේ සෘජු මැදිහත්වීම මත සිදුවන බවයි.

show more

Share/Embed