Abhidharma Viwaranikawa - A010 | ඇසෙහි ක්‍රියාකාරීත්වය -චක්ඛු ප‍්‍රසාද රූපය සහ වර්ණ රූපය හැදින්වීම
Sadaham Pradeepaya Sadaham Pradeepaya
4.75K subscribers
13,756 views
368

 Published On Oct 19, 2020

ආධුනික වූ ඔබගේ විදර්ශනාව වැඩෙන අයුරින් ඇසෙහි ක්‍රියාකාරීත්වය හෙවත් වර්ණ රුපය සහ චක්ඛු ප්‍රසාද රුපය පිළිබද මුලික හැදින්වීම.

අන්තර්ගතය - වර්ණ රුපය සහ චක්ඛු ප්‍රසාද රුපය සම්බන්දව
• වර්ණ රූපය ගෝචර කරගත හැකි ප්‍රසාද රුපය විස්තර කිරීම.
• ප්‍රසාද රුප තනිව පහල නොවන බව හා පහල වන්නේ දශක කලාප වශයෙන් බව විස්තර කිරීම.
• ප්‍රසාද රුප සහිත දශක කලාප බබයක් වූ සිරුරේ පහළ වන්නා වූ ස්ථාන පිළිබද වශයෙන් හැදින්වීම.
• ප්‍රසාද රුප පහ ගැන දල වශයෙන් හැදින්වීම.
• ගෝචර රුපය, ගොචරග්‍රහික සහ වර්ණ රුපය , චක්ඛු ප්‍රසාද රුපය විස්තර කිරීම.
• එක් රූප කලාපයක ඇත්තේ එක් වර්ණයක් බව විස්තර කිරීම.
• චක්ඛු ප්‍රසාද රුපයට ගෝචර නොවන වර්ණ රුපද පවතින බව විස්තර කිරීම.
• වර්ණ රුපයද “රුප” ලෙස හදුන්වන බව විස්තර කිරීම.
• චක්ඛු දශක කලාප පිහිටි ස්ථානය සහ පිහිටා ඇති ස්ථානයේ ප්‍රමාණය ප්‍රමාණය විස්තර කිරීම.
• වර්තමාන විද්‍යාවට අනුව ඇස විස්තර කිරීම.
• සම්මුති ඇස ද රුපකලාප වලින්ම සැකසී ඇති බව විස්තර කිරීම.
• වර්ණ රුපය හා චක්ඛු ප්‍රසාද රුපය සත්ව පුද්ගල භාවයක් නොමති බැවින් ධාතු ලෙස හැදින්වීම.
• පෙර වැඩසටහන් වල විස්තර කල පරිදි රුප කලාපයන්ගේ ආයු කාලය ක්ෂණ 51 ක් වන බැවින් වර්ණ රුපය හා චක්ඛු ප්‍රසාද රුපයේද ආයු කාලය ක්ෂණ 51ක් බව විස්තර කිරීම .
• පෙර වැඩසටහන් වල විස්තර කල පරිදි රුප කලාපයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත බැවින් වර්ණ රුපය හා චක්ඛු ප්‍රසාද රුපයද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත බව විස්තර කිරීම


විශේෂ සටහන : 👉 ❝අභිධර්මය පිලිබදව මුලික දැනීමක් නොමැති ඕනෑම අයෙකුට පහසුවෙන් තේරුම් ගත හැකිවන පරිදි මෙන්ම විදර්ශනාව වැඩෙන ලෙසින් මෙම වැඩසටහන් මාලාව පෙළගස්වා ඇත. පසු පසු වැඩසටහන් තේරුම් ගැනීමට හැකිවන පරිදි පුර්ව පුර්ව වැඩසටහන් සකස් කර ඇති බැවින් අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව පිලිවෙලින්ම අධ්‍යනය කරන මෙන් ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.❞

▬ අභිධර්ම පත්‍රිකා ▬▬▬▬▬▬▬▬▬▬▬▬
අභිධර්මය අධ්‍යනය කරනු ලබන පින්වත් ඔබගේ පහසුව උදෙසා සාරාංශ කරමින් සකස්කරන ලද "අභිධර්ම වැඩසටහන් පත්‍රිකාවන්" පහත දක්වා ඇති ලින්ක් එක ඔස්සේ බාගත (Download) කර හෝ මුද්‍රණය (Print) කර පරිශීලනය කරත්වා. (පත්‍රිකා නාමය සමග මුද්‍රණය කලයුතු පත්‍රිකාවේ ප්‍රමාණය A4 ද A3 ද යන්න සටහන් කර තිබේ.)

➤ අභිධර්ම වැඩසටහන් පත්‍රිකා මෙතනින් බාගත කරගන්න
Download Link: https://drive.google.com/drive/folder...

➤ සියලු අභිධර්ම විවරණිකාව වැඩසටහන් එකතුව
Link:    • අභිධර්ම විවරණිකාව වැඩසටහන් මාලාව | AB...  

උතුම් ශ්‍රී මුඛ බුද්ධවචනය සියලු ලෝ සතුන්ගේ සසර දුක නිවාලීම පිනිස ලොව බොහෝ කල් පවතීවා.
සාධු..! සාධු..!! සාධු..!!!


▬ Follow Sadaham Pradeepaya▬▬▬▬▬
Web site : https://www.sadahampradeepaya.com
E-mail : [email protected]
Facebook :   / abidharmaya  
  / sadahampradeepaya.lk  
FB group :   / abhidharmaya  


▬ Key Word ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Sadaham Pradeepaya, සදහම් ප්‍රදීපය, Abhidarmaya Viwaranikawa, අභිධර්ම විවරණිකාව,
SadhahamPradeepaya, සදහම්ප්‍රදීපය, AbhidharmaViwaranikawa, අභිධර්මවිවරණිකාව,
Sadaham Pradeepaya, SadhahamPradeepaya, අභිධර්මය, abhidarmaya, abidarmaya, Abhidharma, Abidharma, Abhidarmaya Wivaranikawa, AbhidharmaWivaranikawa, Abidharma Wivaranikawa, Abidharma Viwaranikawa, AbidharmaViwaranikawa, AbidharmaWivaranikawa, අභිධර්මාර්ථ සංග්‍රහය, ථේරවාදය, ඇසෙහි ක්‍රියාකාරීත්වය, චක්ඛු ප‍්‍රසාදය, වර්ණ රූපය,

▬ Tags ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
#abhidarmaya #abidarmaya #අභිධර්මය #Abhidharma_Viwaranikawa #අභිධර්ම_විවරණිකාව #Sadaham_pradeepaya #සදහම්_ප්‍රදීපය

show more

Share/Embed