Awasan Husma අවසන් හුස්ම|Krishantha Erandaka new songs|Official Mv (Music by Darshana Wickramatunga)
Darshana Wickramatunga Darshana Wickramatunga
103K subscribers
2,030,657 views
18K

 Published On Apr 17, 2019

#අවසන්_හුස්ම#Darshana_wickramatunga #Avasan_Husma

Like Darshana Wickramatunga on Facebook
  / darshanawickramatunga2  

Subscribe to Darshana Wickramatunga on Youtube
   / darshanawickramatung  

Follow Darshana Wickramatunga on Google+
https://plus.google.com/u/0/100467667...

Follow Darshana Wickramatunga on Twitter
  / dpwickramatunga  

අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක
අයදිමි වරම් මා හට ඉක්මන් වෙන්න
නුඹ නැතිදාට මේ ජීවන මඟ යන්න
මට සවි නොමැත ඔබ මා ගිය පසු එන්න

මුහුකුරු සෙනෙහසින් අද සරසන දිවිය
පෙම්ලොව දුටුව නුඹ දැයි සිතෙනා තරම
රිදුනත් නුඹට හසරැල් පුදලා මෙමට
මුව මත ඇඳෙන නුඹෙ පෙම්වත් බව අරුම

පැතුවත් තනිව නික්මෙන්නට නුඹට පෙර
මම නැති දාක නපුරක් නුඹ හට වේද
තුන්සිත දැවි හළුවෙයි එය සිතන සද
හැකිනම් එක්ව යන්නට පෙර පිනකි එය

"Awasan Husma..."
Artist : Krishantha Erandake
Lyrics : Rasika D. Duminda
Music : Darshana Wickramatunga
Audio Tracks Recorded Mixed & Mastered by Dayananda Perera @ ERX
StudioZ
Orchestra:
Lead / Rythm Guitars : Mahinda Bandara
Bass Guitar : Vajira Fernando
Key Board : Vajira Gomes
Flute : Janaka Bogoda
Drums : Niresh Perera
Percussions : Nihal Kalubovila / Priyakumudu Medawaththa
Violins : Sanath Sathischandra / Madushanka Rathnayaka/ Thisara
Bandara

Awasan Husma අවසන් හුස්ම|Krishantha Erandaka new songs |Official Mv (Music by Darshana Wickramatunga) | avasan husma Official video | best of krishantha erandaka | krishantha erandaka new song | krishantha erandaka most popular song | new sinhala songs | Love songs | sad songs
| sinhala sindu | adara gee

show more

Share/Embed