දිට්ටේ දිට්ටමත්තං සු‌තේ සුතමත්තං සුල මුල පෙන්වන සරල විග්‍රහය, බාහිය දාරුචිරියට කල දේශනය Ven Wangeesa
අකාලිකෝ Akaliko - Short Talks අකාලිකෝ Akaliko - Short Talks
10.4K subscribers
3,138 views
108

 Published On Sep 13, 2024

බාහිය දාරුචිරිය,
දිට්ටේ දිට්ට මත්තං, 
ලඟ ඇති නිවන සොයා වටේ යාම,
හීය අතහැරීම, අවිද්‍යාව ඊලඟ මොහොතට විදීම,
දිට්ඨ සුත මුත විඥ්ඥාතයේ සුලමුල සෙවීම, 
ඔබ කවුදැයි සොයා බලන්න,
කය යනු දැකීම් ඇසීම් සිතීම් මාත්‍රයක් පමණයි,
ඉපදුනේ කවුද, මැරෙන්නේ කවුද,
ස්ථිර පිළිතුරක් නැති ප්‍රශ්නය ඔබ කවුද , 
හේතුං පටිච්ච සමුභූතං හේතු භංගා නිරුජ්ජතී,
යං කිංචි සමුදය දම්මං සබ්බංතං නිරෝධ ධම්මං, 
දකින්න දෙයක් නැතිව හට නොගන්නා දකින්නා,
ඉදප්පච්චතා මූලධර්මය, නිච්ච සංඥාවේ පහලවීම,
ආයතන 12න් නිදහස්ව නිරෝධ වීම,
චිත්ත චෛතසික රූප නිබ්බාන ඇත්ත කර ගැනීම,
නිරෝධ ඥානය පහල කරවන දේශනාව,
නිවනද මංඥනා වේ, සාපේක්ෂකව නිවන පැනවීම,
මන ධම්ම පමණක් ඉතිරි වීම,
තෘතීය පරිජානන සූත්‍රය,

show more

Share/Embed