Episode 16 | සන්තුට්ඨී පරමං ධනං | විකිරණවේදී විශේෂඥ වෛද්‍ය කල්‍යාණි මිරැන්ඩා
Vishwa Kirana Foundation Vishwa Kirana Foundation
6.02K subscribers
6,479 views
251

 Published On Mar 13, 2021

සන්තුට්ඨී පරමං ධනං | විකිරණවේදී විශේෂඥ වෛද්‍ය කල්‍යාණි මිරැන්ඩා

** විශ්ව කිරණ ග්‍රන්ථයේ (සිංහල) විද්‍යුත් පිටපත (PDF copy) ලබාගැනීමට පහත සබැදිය වෙත යොමුවන්න.
https://vishwakirana.com/download_pdf...

සසරේ රැස් කරගන්නා ලද අකුසල් වලින් මිදීම පිණිස මෙතැන් පටන් බුද්ධත්වය පසක් කර ගන්නා තුරු ශාක්‍යමුණි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශක්තිය ආකර්ෂණය කර ගැනීම පිණිස මහානුභාව සම්පන්න ෂඩස්වර ශබ්ද පූජාව සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිහිට පතමින් නිතිපතා බැති සිතින් නොකඩවා සජ්ඣායනය කරන්න.

සියලු ජාති භේද දුරලා, කුල භේද, ආගම් භේද දුරලා, "නම් ම්‍යෝ හෝ රෙන් ගේ ක්‍යෝ" පාඨය සජ්ඣායනය කිරීමෙන් ආකර්ශනය කර ගන්නා වූ විශ්ව ශක්තිය වූ බුද්ධ ශක්තියේ බලයෙන් අප සියලු දෙනා අප රටේ සුරක්ශිතව, සාමයෙන් ජීවත් වෙමු.

විකිරණවේදී විශේෂඥ වෛද්‍ය කල්‍යාණි මිරැන්ඩා වන මාගේ ප්‍රාර්ථනාව පරිදි අප රටට ලබා ඇති සියලුම අපල උපද්‍රවයන්ගෙන් මිදී සාමය සතුට පිරි දිවියක් ලක්වාසී සියලු දෙනාටම ලබා දීම පිණිස මෙම ඒකයානය අන්තර්ගත ශබ්ද පූජාව සියලුම ලාංකික ජනතාව වෙත කරුණාබර සිතින් පිරිනමමි.

වෙබ් ලිපිනය : https://vishwakirana.com
ෆේස්බුක් පිටුව :   / vishwakirana  

වැඩි විස්තර සදහා විමසීම් : 070 345 55 65 / 077 496 1931
ඔබේ අදහස්, යෝජනා සහ චෝදනා ඇත්නම් පහත සදහන් ඊමේල් ලිපිනයට යොමු කරන්න.
[email protected]

ස්තූතියි..!

show more

Share/Embed