Suharshini Dharmarathne | සුහර් ෂිනී රේණුකා ධර් මරත්න | Saman4You - Prog 376
Saman4You Saman4You
42.4K subscribers
113 views
4

 Published On Oct 8, 2024

සුහර් ෂිනී රේණුකා ධර් මරත්න සීරුවට අනන්‍යතාවක් හිමි කරගත් ප්‍රතිභාසම්පන්න කිවිදියකි.

ඇය අවබෝධයෙන් කාව්‍යකරණයෙහි නිමග්න වෙමින් සම්මානයට බඳුන් වුණු අතර ම, පොදුවේ සාහිත්‍ය කලා විෂයෙහි ස්වකීය වින්දන – චින්තන ශක්තිය ද වඩා වර් ධනය කරගෙන සිටින්නී ය.

ඇගේ කවියෙහි කැපී පෙනෙන ගුණය වන්නේ ලාංකේය සමාජයේ කාන්තාවකගේ ජීවන අරගලය හා ගතානුගතික දෘෂ්ටිමය බන්ධන තුළ මුහුණ දෙන අභියෝග ආවේග බාහුල්‍යයෙන් වියුක්තව කවියට විෂය කර ගන්නා අන්දම ය.

සුහර් ෂිනී සිය කවිය භාෂාලංකාර ඔස්සේ ආඨ්‍ය කරන්නට වෙර නොදරන්නී ය. ඇයට භාෂාව අර් ථෝද්දීපනය උදෙසා උපකරණයක් පමණි.

show more

Share/Embed