රාවණ රාම යුද්‍ධයේ සත්‍ය කතාව | Rama Ravan War | රාමායණය ඇසුරෙන්
TAG Knowledge TAG Knowledge
72.3K subscribers
654,493 views
22K

 Published On Sep 18, 2021

රාවණ රාමා යුද්ධය ගැන ඔබ අසා ඇති, නමුත් එහි සත්‍ය කතාව ඔබ දන්නවා ද?
අප බොහෝ දෙනෙක් අසා ඇති කතාවට වඩා වෙනස්ම කතාවක් රාමායනය ග්‍රන්ථයේ මුල් පිටපතේ ලියැවී තිබෙන්නේ.
කිසියම් රටකට හෝ ජාතියකට හෝ අවශ්‍ය ආකාරයට මෙම කතාව වෙනස් කර ඔවුන්ගේ වීර කතාවක් ලෙස මෙය යොදා ගෙන ඇත. නමුත් මෙය ඉතිහාසය ගැන සඳහන් වන පුරාවෘත්තයක් වේ.

රාවණ රජතුමා යුද සංග්‍රාම වලදී මහා රණශූරයෙකු බව අපි අසා ඇත. නමුත් දැන සිටියාද රාවණා රජුගේ පුත්‍රයා මේඝනාද කුමාරයාත් ඒ හා සමානම රණශූරයෙකු බව.
රාමායණයේ සඳහන්ව ඇති ආකාරයට ඔහු භාවිතා කළ සටන් ක්‍රම සහ ප්‍රහාරක ආයුධ විශිෂ්ට බවත්, ඒ නිසාම ඔහුවත් කිසිම කෙනෙකුට පරාජය කළ නොහැකි බවත් සඳහන් වේ.

මේ විඩීයෝ එකෙන් වාල්මිකීගේ රාමායණයේ සඳහන් වන රාම රාවණා සත්‍ය කතාව ගැන විස්තර කර පැහැදිලි කිරීමක් කර ඇත.
ඉදිරියේදීත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපිව TTD Vlogs Subscribe කර අපි සමඟ රැඳී ඉන්න..

Music use in video
• Song: Epic Cinematic by: Anwar Amr
• Video Link:    • Epic Cinematic Background (No Copyrig...  

Stay Connected with us for more history videos
world history and Sri Lanka history

#Ravan #Rama #Ramayana
#War #Sita #Rawana #king #Ranayana #War
#Prince #Meganadha #Worriors

show more

Share/Embed