හම්බන්තොට පිය පුතුගේ මාස 8ක් වයස නයි මිරිස් වගාව - Dilco Plantation Ep 25 - 0776395088 0756418552
Dilco Plantation Dilco Plantation
15.8K subscribers
12,802 views
336

 Published On Mar 15, 2024

වැඩි දුර විස්තර අපගේ දුරකථන අංක ( 077 6395088 / 075 6418552 ) මගින් හෝ අප ආයතයනයට පැමින දැනගත හැක ( Dilco Plantation (Pvt) Ltd, අලෝතියාව පාර, වැල්මිල්ල, බණ්ඩාරගම ) තවද අප ෆේස්බුක් පිටුවෙන්ද අප හා එක් විය හැක

මේ වගාව පවත්වාගෙන යනුවේ පර්චස් 10ක බුමියක් තුලය. පැල 600ක් මේ බිමේ වගා කර ඇත. මෙම වගාවට කි-සිදු දැල් ආවරනයක් යොදා නොමැති අතර දැනට වයස වගාවට මාස 8-9ක් වේ. හම්බන්තොට බූමියක පවත්වාගෙන යන වගාවක් වේ.

Dilco Plantation (Pvt) Ltd යනු ISO තත්වසහතිකයෙන් පවා පිදුම් ලැබු ශ්‍රි ලාංකීය පලමු හා එකම කෘශිකාර්මික හා අපනයන ආයතනයයි. වසර ගනනාවකට පෙර සිට යනු රජයේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි ආයතනයකි (BR No: W-6813 / Seed Act: SA/MTG/14305). මෙම වගාව හට වගාගෘහ අවශ්‍ය නොවන අතර එලිමහනේ වුවද නිසි වගා උපදෙස් යටතේ වගාකල හැක. වගාවට අවශ්‍ය නිරෝගි පැල හා බීජ අපගෙන් ලබාගත හැක. බීජ හිටවිමට පෙර පාංශු හා බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිමට හා අනෙක් යම් රෝග සදහා බොහො ඔරොත්තු දෙන ලෙස ශක්තිය ගසතුල හා බිජතුල කර ඇත. පැල හා බීජ සැකසීම සඳහා ලෝකයේ නවීන තාක්ෂණික තවාන් සහ ක්‍රම භාවිතා කරන අතර හිරුකිරනට හුරු කෙරු හිටවිමට සුදුසු සති 4-5ක පැලය. වගාවට අවැසි වගා උපදෙස් අප විසින් නොමිලේ ලබා දෙන අතර එය සදහා පුහුනුවකුත් ඔබහට ලබා දෙයි. අප විසින්ද ගිවිසුමක් සහිතව හා රහිතව අස්වනු මිලදී ගනු ලැබේ (අවම මිල Rs.600-1Kg). අපගේ ෆේස්බුක් සහ යූ ටියුබ් නාලිකා නැරඹිය හැකි අතර වැඩි විස්තර සඳහා අපගේ ආයතනයට ඇමතුමක් දෙන ලෙස හෝ වැඩි විස්තර සඳහා සෑම දිනකම පෙ.ව 8.00 - ප.ව 5.00 දක්වා අපගේ ආයතනයට පිවිසිය හැක.

Dilco Plantation (Pvt) Ltd. යනු ශ්‍රී ලංකා රජයේ සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගමකි (BR No: PV 00264886 / Seed Act -16003). Dark Green Scotch Bonnet යනු අපනයනය කළ හැකි විශාල කරලක් වේ. වගාවට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න පැල අපෙන් ලබා ගත හැක. සිටුවීමට පෙර පස සහ බීජ ප්‍රතිකාර කර ඇත. හිටුමැරිම සහ අනෙකුත් රෝග වලට ඔරොත්තු දීම සඳහා ගස තුළ ශක්තිය වර්ධනය කර ඇත. වගාවට අවශ්‍ය සියලුම වගා උපදෙස් අපි නොමිලේ ලබා දෙන අතර ඒ සඳහා ඔබට නිසි පුහුණුවක් ලබා දෙන්නෙමු. අපනයන සදහා අවසානයේ පලදාවද අපි විසින්ම ගිවිසුම් සහිතව හෝ රහිතව මිලදි ගනු ඇත. අපත් සමග සම්බන්දවිමට ඔබට පර්චස් 10ක් හෝ අවමය තිබිය යුතුවන අතර අපගෙන් ලබාගත හැකි අවම පැල සංඛයාව පැල 600ක් වේ.

#kochchi #scotchbonnet #නයිමිරිස්

show more

Share/Embed