Nodanimi Ma (නොදනිමි මා) - Anton Shane ft MJ Janith
Anton Shane♪ Anton Shane♪
1.45K subscribers
2,679 views
237

 Published On Sep 12, 2024

Song - Nodanimi Ma

Singer - Anton Shane
Lyrics - MJ Janith
Melody - Anton Shane
Music - Chama Music
Flute - Sasrika Randimal
Illustrations and animation - Speqtrum Studios

Special Thanks

Our Beloved Family Members

Nathashi Rathnayake
Priyanka David
Avishka Suren
Irush Anderson

Follow us on Instagram

Anton Shane :
https://www.instagram.com/anton.shane...

   / @antonshane  

https://www.facebook.com/shane.mcmaho...


MJ Janith :
https://www.instagram.com/mj_janith/?...

https://www.instagram.com/mjjanith_ph...

https://www.instagram.com/mjjanith_ar...

Speqtrum Studios :
https://www.instagram.com/speqtrum_st...


Chama Music :
   / @chamathsilva7482  

Sasrika Randimal :
   / @sawarana2927  

නොදනිමි මා

නොසිතු මොහොතක නුඹ දුටු මම
නුඹ කවුදැයි මා හඳුනනු පෙර
නොදනිමි මම නුඹට පෙම් බඳින බව
යන මග නොදැන අතරමං වුන

පෑයු සඳ මෙන් නුඹේ සිනහව
දිදුළන තරු මෙන් නුඹේ කතාව
වැටෙනා දිය රැළි මෙන් නුඹේ වරළස
දෙවඟනක් මෙන් නුඹේ රුව

හැඟුමන් සිත පුරා
කෙසේ සඟවන්නදෝ මා
මේ පෙම දෝ
නොදනිමි මා

පාවි ගියෙමි සිහින මාවතක
ලං වි නුඹ හා කතා කල විට
අන් අය අමතක වි අපි ගිය එ දුර
හැඟුනේ මේ ගමන සදා වෙවිදෝ මට

නුඹ දකිදෝ නුඹ සිතයි දෝ නිමක් නැති මේ හැඟුමන්
සිහිනයක්ම වෙව්දෝ මේ පැතුමන්

හැඟුමන් සිත පුරා
කෙසේ සඟවන්නදෝ මා
මේ පෙම දෝ
නොදනිමි මා

show more

Share/Embed