ITEC එරබදු උදානය 2024 !!. අමතක නොවන අපේ අවුරුදු උත්වසවය.
ITEC Hotel School ITEC Hotel School
831 subscribers
306 views
33

 Published On May 7, 2024

අප්‍රේල් 24 අමතක නොවන අපේ අවුරුදු උත්වසවය
ITEC එරබදු උදානය
සාම්ප්‍රදායික ජන ක්‍රීඩා නැටුම් වැයුම් සමගින් සිසුන්ගෙ දක්ෂතා එළි දැක්වූ දවස
ITEC Organizing committee එකෙන් විනෝදකාමී අංග නොඅඩුව සංවිධානය කර තිබූ අපෙ පළවෙනි අවුරුදු උත්සවය.
ලස්සනම ලස්සන තවත් event එකකින් ආයෙ හමු වෙමු.

Call Us on - Call 0766655702 / 0112736206
www.itec.edu.lk
87, Galle road, Mount Lavinia

show more

Share/Embed