Peradeniya university open day
Music is life Music is life
5.97K subscribers
16,430 views
281

 Published On Jul 1, 2023

පේරාදෙණිය විශ්ව විද්‍යාලය කියන්නේ ලංකාවේ සුන්දරතම විශ්වවිද්‍යාලයයි. ඔයාට මට ඒකට යන්න බැරි උනා තමයි. ඒත් අපේ අනාගත පරපුර වෙනුවෙන් ඒක රැක ගැනීම අපේ යුතුකමක් නේද 🥺❤🙏

"සමහර වටිනම දේවල් එලියේ ලෝකෙන් ඈත් කරලා තියෙන තරමටම පරිස්සම් වෙලා තියේවි" ❤🥺💔🥀

හැමෝම විදින්න ඕනි තමා ඒත් විදිනවා කියන්නේ දවසින් කිසිම දෙයක් විනාස කරන එකටද?

මේවා හැමෝම දකින්න ඕනි , ඒ ලස්සන සුන්දරත්වය විදින්න ඕනි,මෙහෙම ඒ දේවල් විදින්න පුලුවන්ද කියන එක අනේ මන්දා මටනම් තේරෙන්නේ නෑ,මේවා දැක්කහම හිතට මාරම අවුල්.

දවසකින් කොහොමද රටක්ම ගිහින් Campus එකක් බලන්නේ..යන මිනිස්සුන්ටම මේවගේ වැරැද්දක් කියලා තේරුමක් නෑ එහෙමයි කියලා එයාලාගේ අතේ වැරැද්දක් නෑ කියලා කියන්නත් බෑ 💔🥀

Happy Birthday University of Peradeniya 💔

#copied
📸 credit by first owner

show more

Share/Embed