Q & A | බබාලා හදන්නෙ නැත්තේ ඇයි? | Madhava Nanduni |
Madhava Wijesinghe Madhava Wijesinghe
196K subscribers
530,394 views
0

 Published On Sep 8, 2023

ගාල්ල කියන්නේ අපි නිවාඩුවක් ලැබුනම යන්න කැමතිම තැනක්. ඔයාලා අපෙන් අහපු ප්‍රශ්න වලට ගාල්ලේ යන ගමන් අපි උත්තර දුන්නේ මෙහෙමයි.
ඒවගෙම තමයි ගාල්ලෙදි ඔයාට බඩගින්නක් ආවොත් ඔන්න දැන් Uber Eats ගාල්ලටත් තියෙනවා. ඉතින් ඔයා ගාල්ලෙ ඉන්න කෙනෙක් නම්,

1. මේ Video එකේ තියෙන "Uber Eats ගාල්ලට" Logo එක Screenshot එකක් අරගෙන Crop කරලා ඔයාගෙ Facebook Profile Picture එක විදියට දාගන්න.

2. Profile Picture Change කරපු ඔයාගෙ Profile එකේ Screenshot එකක්
075 166 2000
Number එකට WhatsApp කරන්න.

3. එතකොට ඔයාට Uber Eats එකෙන් 65% ක Discount Coupon Code එකක් ලැබෙනවා!

*65% off only for new users. No mbs. Max Discount Rs.650 on 2 orders + T&C apply

Hashtags -

#UbereEatsගාල්ලට #UberEats #UberEatsNowInGalle #galle #fooddelivery #travelgalle #uber #foodorder #gallesea #gallefort #ceylon #gallefort #visitsrilanka #gallefood #travelfood

show more

Share/Embed