Dancing O/L (නර්තනය) - දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය පළමු ප්‍රශ්නය සඳහා උපකාර වන කෙටි ප්‍රශ්න 30ක්
SL Dance Education SL Dance Education
20.5K subscribers
24,621 views
673

 Published On Mar 3, 2021

#DancingO/L #SLDanceEducation


අ.පො.ස සාමාන්‍ය පෙළ - නර්තනය
විභාග උපකාරක ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීම - අංක 01
දෙවන ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය පළමු ප්‍රශ්නය සඳහා උපකාර වන කෙටි ප්‍රශ්න 30ක්

(මෙම විභාග උපකාරක ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කිරීමේ වීඩියෝව Skip නොකර අවසානය තෙක්  නැරඹීම මගින් ඔබගේ දැනුම හොදින්  වර්ධනය කරගත හැකි ය. 

ඔබට තවදුරටත් මෙවැනි අලුත් පාඩම් අවශ්‍යව ඇත්නම් එම පාඩමේ නම Comment කරන්න.)

අ.පො.ස සාමාන්‍ය පෙළ නර්තන විෂය සඳහා සූදානම් වන ඔබ සැමට අනෙකුත් විෂයන්වලට වගේ ම, නර්තන විෂයට ද විශිෂ්ඨ සාමාර්ථයක් ලබා ගැනීමට හැකි වේවා යැයි අපගේ ඒකායන පැතුමයි.

නර්තන විෂය යටතේ ඔබ මෙතෙක් උගත් සියලුම විෂය කරුණු ආවරණය වන පරිදි, පසුගිය වසර 06 ක ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්නවලට අදාළ පිළිතුරු සාකච්ඡා කරමින්, ඒ හා ආශ්‍රිත අනෙකුත් විෂය කරුණු ද මතකයට ගනිමින් විෂය දැනුම යාවත්කාලීන කර ගැනීමට උපකාර කිරීම අපගේ ප්‍රථම පියවරයි.

අපගේ SL Dance Education Youtube චැනලය හරහා පියවරෙන් පියවර ප්‍රශ්න 07 ම ආවරණය වන පරිදි ඔබගේ විෂය දැනුම තහවුරු කර ගැනීමට උපකාර කිරීමට අප බලාපොරොත්තු වෙමු.

බලන්න

1 - Musaladi Wannama_Grade 11_O/L & A/L (මුසලඩි වන්නම_11 වසර_ප්‍රයෝගික පාඩම් මාලාව අංක 01) -    • Musaladi Wannama_Grade 11_O/L & A/L (...  

2- Wayrodi Wannama_Grade 08_ (වෛයිරොඩි වන්නම_08 වසර_ප්‍රයෝගික පාඩම් මාලාව අංක 02)_SL Dance Education. -    • Wairodi Wannama_Grade 08_ (වෛයිරොඩි ව...  

show more

Share/Embed