කෝකිල වන්නම | සබරගමු වන්නම් |
Sinhala Kids Jaanu TV Sinhala Kids Jaanu TV
17.3K subscribers
37,480 views
715

 Published On Feb 4, 2023

තානම
තාන තනා තන තනෙනා තෙතන තනා තන තනෙනා
තාන තනා තම්දෙනා තනෙන තන
තෙතන තනා තනෙනා

කවිය
කොහොව් යනා හඬ නගනා මියුරු මනා දන සවනා
පරපුටු වෙසෙසින්නේ වසන්නේ - මහ වන ගස් සෙවනේ

රිටු විමනා බිජු ලමිනා බහු නදනා රැකෙන මෙනා
ලොකු වී නද දෙන්නේ - ඔවුන්ගේ එම විට බැට කන්නේ

රුව සමනා උවත් මනා ඉසි වඩනා රිටු නොමිනා
රිටු පරපුටු හටනේ - දෙවන්නේ නිදසුන් යස රුවනේ

ලොව දුර්ජනා ගතිය මනා මෙම හටනා ලොව තිබෙනා
අසනුය වියතුන්ගේ - ගයන්නේ මෙම මනහර වරුණේ

show more

Share/Embed