Wee Paduren Lyrics | වී පැදුරෙන් ඉගිලී යන - Krishantha Erandaka
SL Lyrics SL Lyrics
22.8K subscribers
34,261 views
423

 Published On Oct 9, 2020

වී පැදුරෙන් ඉගිලී යන
කුරුල්ලෙකු ලෙසින්
ඉගිල යන්න බෑ මට
මියුලැසියේ ඔබ ලගින්
ඔබේ දෙතොලේ මොලකැටි බව
නාදුනන ලෙසින්
නා දළු වැනි සුමුදු වෙතැයි
කියමිද කෙලෙසින්....


ගායනය :- ක්‍රිෂාන්ත එරන්දක මහතා
සංගීතය :- එච් එම් ජයවර්ධන මහතා
පද රචනය :- මහින්ද දිසානායක මහතා

show more

Share/Embed