ලේසියෙන්ම රසම රස Chocolate Mug Cake හදමු.. 😋😍
Ayesha Ayesha
25 subscribers
157 views
5

 Published On Aug 29, 2024

#cake #mugcakes #chocalate #food #steamcake #nooven

ලේසියෙන්ම ගෙදරදී chocolate mug cake හදන විදිහ

•බටර් 25g
•සීනි 50g
•බිත්තර 01
•කිරි 20ml
•වැනිලා 1/2 tsp
•පාන් පිටි 35g
•කොකෝ පවුඩර් 10g
•බේකින් පව්ඩර්1/2tsp

රස වැඩි කරගන්න ඕන නම් choco chips ටිකකුත් එකතු කරගන්න

show more

Share/Embed