වන්ගෙඩිගල කදවුරු බැද රැයක් ,Wangedigala Camping night / Part 1 ❤️🎋
Menaka Ravindu Menaka Ravindu
871 subscribers
1,715 views
69

 Published On Aug 20, 2022

උසින් මීටර් 2034 වන වන්ගෙඩිගල කලුපහන ප්‍රදේශයේ පිහිටා ඇති ඉතාමත් ලස්සන කදු තරණයක් විදියට ස0චාරක කරන පිරිස් සලකනු ලබනවා...

වන්ගෙඩිගල කොටස් දෙකකින් යුක්තය. වන්ගෙඩිගල හා වන්ගෙඩි කන්ද එම කොටස් දෙකයි..

ඕනෑම කෙනෙක්ට පහසුවෙන් යාමට හැකි මෙම කන්ද කදු නගින්නන් අතර ඉතාමත් ජනප්‍රියතාවයක් උසුලයි..

වන්ගෙඩිකන්ද පසු කොට ඉදිරියට යනවිට උල් හැඩයකින් යුත් කදු දෙපලක් දැකිය හැකි අතර එම කදු පිලිවලින් බලතුඩුව හා ගොම්මෝලියයි.

තවද වන්ගෙඩිගල වතුර ඇත. කදවුරු බදින ස්තානයේන් වම් පසට ගිය විට එම වතුර පාරවල් වලට ලගා වෙන්නට පුලුවන...

බලතුඩුවට යාමට අපගේ මුල් අරමුන වුනු අතර උදේ පැමිනීමේදී සිදුවූ ප්‍රමාද වීම් නිසා අපිට බලතුඩුව නගින්න තියෙන ආසාව අතහැරගැනීමට සිදු වූවා..

යන්න බැරි වුනු බලතුඩුව හා ගොම්මෝලිය කවදා හෝ තරණය කරනවා කියා අපි සියල්ලන්ම හිතා ගත්තා ...

part 1 බලලම ඉන්නකෝ 😁

Music on this video -
Track: Electro-Light - Symbolism pt. III [NCS Release]
Music provided by NoCopyrightSounds.
Watch:    • Electro-Light - Symbolism pt. III | T...  
Free Download / Stream: http://NCS.io/SymbolismIII


editing tool
adobe premire pro 2020


............. thank you ............

show more

Share/Embed