රසදියෙන් විදුලිය; මුළාව සහ විනාශය | රසදිය යොදාගෙන විදුලිය නිපදවීම සම්බන්ධව විද්‍යාත්මක විග්‍රහයක්
Madujith Sagara Madujith Sagara
53.6K subscribers
21,845 views
688

 Published On Premiered Jul 6, 2022

රසදියෙන් විදුලිය; මුළාව සහ විනාශය | රසදිය යොදාගෙන විදුලිය නිපදවීම සම්බන්ධව විද්‍යාත්මක විග්‍රහයක් | The extreme danger of using mercury on behalf of power generation | Review with Madujith | E60
   • රසදියෙන් විදුලිය; මුළාව සහ විනාශය | ර...  

රසදිය ඉන්ධනයක් ලෙස යොදාගෙන මිනිසාගේ සෞඛ්‍යයට, පරිසරයට සහ අනාගත පරපුරට හානියක් නොවන ලෙස විදුලිය නිපදවිය හැකිද ?

රසදිය එන්ජිමක් මගින් නිවුටන්ගේ තුන්වන නියමය, ශක්ති සංස්තිතික නියමය සහ තාපගතික විද්‍යාවේ නියමයන් පවා අභියෝගයට ලක් වෙයිද ?

රසදිය එන්ජිමක් තුළදී ඉහළ උෂ්ණත්වයකට රත් වන රසදිය වාෂ්ප නිසා ඇතිවිය හැකි ඉතාම භයානක සෞඛ්‍ය ගැටලු, පාරිසරික ගැටලු මොනවාද

රසදිය එන්ජිම මුලින්ම සොයා ගත්තේ ලංකාවේ ද? එහෙම නැත්නම් මේක දැනටමත් පවතින තාක්ෂණයක් ද?

රසදිය එන්ජිමක් එක්වරක් විදුලිය යොදාගෙන පණ ගැන්වූ විට විදුලිය විසන්ධි කළ පසුවද එම iඑන්ජිම නොනවත්වා ක්‍රියාත්මක වේද? එමඟින් නිවුටන්ගේ තුන්වන නියමය, තාප ගතික විද්‍යාවේ න්‍යායන් සහ ශක්ති සංස්තිතික නියමයද අභියෝගයට ලක්වේද ?

එකතුවන්න මේහැමදෙයක් සම්බන්ධව සම්බන්ධවම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබා ගන්න මේ වීඩියෝව හරහා

Renewable energy video lies here

Renewable Energy ගැන හැමදේම | Review with Madujith | E57
   • ලංකාවේ බලශක්ති අර්බුදයට දීර්ඝකාලීන වි...  

මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
Knowledge Bar telegram group 👇👇
https://t.me/Madujith_Knowledge_Bar

#රසදියෙන්විදුලිය #mercuryengine #mercuryvapour #electricpower #srilankaenergycrisis #renewableenergy

show more

Share/Embed