අම්මෝ 😲 මේ වගේ රොටියක් කවදාවත් කාලා නෑ | pimbena roti | elawalu roti | bread in pan | පිම්බෙන රොටී
nira S nira S
472K subscribers
186,707 views
3.4K

 Published On Dec 29, 2022

ඔයාලා මේ රොටිය එක දවසක් හැදුවොත් අනිවාර්යයෙන් හිතෙන හිතෙන වෙලාවට හදලා කනවා. කවදාවත් කඩෙන් පාන් ගේන එකකුත් නෑ. පුදුම සුවඳක්, පුදුම රසක්.
පාන් පිටි ටිකයි බිත්තරයි විතරයි ඕනේ.
බබාල එහෙම ගොඩක් ආසාවෙන් කන රොටියක්. මේ ගැන කියන්න වචන නෑ. ඔයාලා එක පාරක් හදලා කමෙන්ට් කරන්න. පරිස්සමටීන්න. බුදුසරණයි

1.කහට එකක් බොනකොට කන්න ඉදිලා වැඩි කෙසෙල් වලින් අඩු වියදම් දොදොල් | banana halwa | maskat recipe
   • කහට එකක් බොනකොට කන්න ඉදිලා වැඩි කෙසෙල...  

2.අම්මෝ 😲 මම මේ රෙසපිය කලින් දැනන් උන්නේ නැත්තේ ඇයි | රසම රස චීස් පරාටා | cheese tortillas | parata
   • අම්මෝ  😲  මම මේ රෙසපිය කලින් දැනන් උන...  

3.Do you have 2 potatoes and flour at home 😎 | අලයි පාන් පිටි ටිකයි තියනවා නම් අවන් නැතුව හදාගන්න | 👌
   • Do you have 2 potatoes and flour at h...  


#elawalu_roti #udeta_kanna_dewal #rata_kanna_dewal #easy_roti_recipe
#pimbena_roti
#panpiti_walin_pimbena_roti

show more

Share/Embed