බබාගේ අටවන මාසය | 8th Month of Your Baby | Mr. Doctor
Mr. Doctor Mr. Doctor
68.4K subscribers
74,134 views
1.4K

 Published On Premiered May 16, 2022

බබා ගැන මාසෙන් මාසෙට හැමදෙයක්ම | මෙතෙක් පළවූ සියලුම වීඩියෝ | Playlist |    • බබා ගැන මාසෙන් මාසෙට හැමදෙයක්ම | Ever...  

👨‍⚕️Mr. Doctor ෆේස්බුක් පිටුව | https://fb.com/mrdoctorsl​

ඔයාගේ පුංචි පැටියා මේ ලෝකෙට බිහිවෙලා මේ වෙද්දී මාස 08ක් වෙනවා. වර්ධනයට අදාළ විවිධ කඩයිම් බොහොම වේගයෙන් පහුකරගෙන ගිහින් මේ වෙද්දී පැටියට හැකියාව ලැබිලා තියෙනවා කලින් නොකරපු බොහොමයක් දේවල් සිදු කරන්න. මේ දේවල් එක්කම එයා ගැන එයාගේ ආරක්ෂාව ගැන තව තවත් වැඩියෙන් සලකා බලන්නත් ඔයාට සිද්දවෙනවා.

ඉතින් මේ හැමදෙයක් ගැනම බබාගේ අටවෙනි මාසෙට අදාළ මේ වීඩියෝව ඇතුලේ අඩංගු වෙනවා. හරියටම කිව්වොත් බබාගේ සංවර්ධන දර්ශක, බබාගේ පෝෂණය, අම්මට තාත්තට බබා එක්ක කරන්න පුළුවන් ක්‍රියාකාරකම් සහ තවත් අමතර කරුණු කීපයක් මේ වීඩියෝ එකේ අපි ඇතුලත් කරලා තියෙනවා.

ඉතින් ඔයා මේ වයස් සිමාවේ පුංචි බබෙක් ඉන්න අම්මා-තාත්තා කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න!
ඒ වගේම බබාගේ සෞඛ්‍යයට අදාලව බබා ගැන මාසෙන් මාසෙට අපි මිට කලින් පලකරපු හැම වීඩියෝ එකක්මත් පහල තියෙන සබැඳියන්ගෙන් ඔයාට බලන්න පුළුවන්!

වීඩියෝ බලලා ඒ සම්බන්ධ ඔයාගේ වටිනා අදහස් සහ යෝජනාත් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා!

බොහොම ස්තුතියි!

මම Mr. Doctor

මේවාත් බලන්න!

🍼 බබාගේ අමතර ආහාර | Complementary Feeding | Playlist |    • බබාගේ අමතර ආහාර | Complementary Feedi...  

👶බබාට වතුර දෙන්න එපා! | Why No Water for Babies Under 6 Months? |    • බබාට වතුර දෙන්න එපා! | Why No Water f...  ​

🤰බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? | Cesarean Surgery (C - Section) |    • බබා ලැබෙන්න හොඳම විදිය සිසේරියන් ද? |...  

🧒කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawasaki Disease |    • කවසාකි රෝගය ලංකාවෙත් තියෙනවද? | Kawas...  

📚🔑🥼 පාඩම් කිරීම සහ සාර්ථකත්වය වෙනුවෙන් විද්‍යාවෙන් Motivation එකක් | Playlist |    • Scientific Study Tips & Motivational ...  

****************************************

Credits

Baby commando crawl | Tedgeline
Butt Scooting Baby | Gavin Walker

****************************************

බබාගේ අටවෙනි මාසය | 8th Month of Your Baby | Mr. Doctor

****************************************

Keywords

බබාට කෑම බබාගේ දැගලීම බබාගේ වර්ධනය බබාගේ මලපහ බබාගේ බර බබාගේ දත් බබාගේ පෙකනිය බබාගේ බුද්ධි වර්ධනය බබාට කෑම බබාට උණ බබාට මාස 8 babata masa 8 baba babbage bara wadi karana ahara babbage dagalima babbage mole wardhanaya babbage bara chart babbage wardanaya babbage buddi wardanaya babbage bara wadi karana krama baby sinhala babata kema babata kama baby food 8 months baby food 8 month old baby 8 months baby development 8 months baby activities 8 month baby activities 8 month what to except 8 month baby food

****************************************

Please contact me for any copyright issue:
[email protected]

Thank You!

show more

Share/Embed